සිංහල පුරාතන ගද්‍ය වල විචාරයට හොද පොත් ටිකක් කියපන්කො
මාගාව එක නොට් එකක් වත් නැහැ මේපාර කරන කරපු එළකිරි සින්හල කුකුලනගෙන් උදව්වක් දීපන්කො
බම්ප් එකත් වටිනවා අනිත් කුකුලන්ගෙන්
Bump
BUMP
තැනක් යු යාලුBump
ehenam ithinමාගාව එක නොට් එකක් වත් නැහැ
saddaramarathnaawaliyaපුරාතන ගද්‍ය කිව්වම මොනවද බන් අයිති වෙන්නේ?
ජොබ් කට්ටක් එක්ක ආයෙමත් උපේ ලියන්නේ අයියන්ඩිehenam ithin![]()
![]()
![]()
uba kawadda kaleAmme yako e kale budu game ekak deela Sinhala goda dagatte.
saddaramarathnaawaliya
සද්දම්මලන්කාරය
පුජාවලිය
550ස් ජාතක කතා පොත (කෘති)
පුරාතන ගද්‍ය කොටසින් ප්‍රශ්න 2.75 වගේ විචාර වලමේ පොත් හතර විතරද එන්නේ ?
සරසවියට ගිහින් බලහන් syllabus එක අල්ලලා ගහපුවා ඇති.
සම්භාව්‍ය සිංහල ගද්‍ය විමර්ශනය I - අයි. එම් . පී රත්නායක
'ධර්මප්‍රදිපිකාව, අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය,පූජාවලිය, දළදා සිරිත, සද්ධර්මාලංකාරය' ගැන් විචාර තියෙනවා ඔය පොතේ. හැබැයි ඔය කියන කතා වස්තු නෙවෙයි විචාරයට අරන් තියෙන්නේ.
ඇරත් ඕවා ගැන නම් නෙට් එකෙම්ම හොයාගන්න පුළුවන් බන්.. සර්ච් කරලා බලහන්
පුරාතන ගද්‍ය සංග්‍රහය
සිංහල-පූජාවලිය-සද්ධර්මාලංකාරය.pdf
සද්ධර්මාලංකාරය
සද්ධර්මරත්නාවලිය(අ.පො.ස/උ.පෙ.).pdf
https://www.alkuppiya.lk/teachers/12
hodama de a/l karana kenek set karagena photocopy gahaganna eka


ela good luckතැනක් යු මචන් මම nie youtube එකෙන් තමයි මුලින්ම ඉගෙනගත්තේ කොඩිකාර සර් ගේ පොත් සෙට් එක අරන් දැන් වැඩ කරගෙන යන ගමන්
meka and නුතන පද්‍ය සංග්‍රහය pdf ganna tianwada?පුරාතන ගද්‍ය සංග්‍රහය