A/L Commerce වලට හොද පොත් මොනවද?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    A/L Commerce වලට හොද පොත් මොනවද?

    Economics, Business studies & Accounting වලට හොද පොත් මොනවද තියෙන්නේ. අක්කාගෙ දුවට අරන් දෙන්න. එයගෙන් අහන් නැතිව අරන් දෙන්න ඔනි.සල්ලි ප්‍රස්න තියෙන කෙනෙක්. වැඩක් වෙන පොත් මොනවද. ගත්තු අය කියන්න.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...

    BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ

    accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...

    BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ

    accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..
    Thankx machan
     
    mchan mewa ganna puluwan kohenda ban.man danna thenakata thiyenne kootuwe "gunasena" eka wiatarai.ehe ehida?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොමස් ආට් මැත්ස් කියල වෙනසක් නෑ බං තනිරූල් හරි කොටු රූල් හරි අරං දියං :yes: :yes:
    ඒ පොත් මොකක්ද කියල හොයන්නෙ හය හත වසරවල් වල 12ට ආවට පස්සෙ මොන පොතේ ලිව්වත් එකයි :yes: :yes:
    bump
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    පිටු 80 පොතක් අරන් 4 ට බෙදලා ලියන එක තමා ලේසිම
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    mchan mewa ganna puluwan kohenda ban.man danna thenakata thiyenne kootuwe "gunasena" eka wiatarai.ehe ehida?

    අනේ සොන්න මාමියෝ ඕව අරගන්න සල්ලි වියදම් කරන්න දෙයක් නෑ
    ටියුෂන් යවපිය
    එහේ ඔක්කොම දෙනවා බලන්න ඕන

    ජෝක් නෙවේ
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    අනේ සොන්න මාමියෝ ඕව අරගන්න සල්ලි වියදම් කරන්න දෙයක් නෑ
    ටියුෂන් යවපිය
    එහේ ඔක්කොම දෙනවා බලන්න ඕන

    ජෝක් නෙවේ
    ekanam math dannawa ban, a unata eka mata ditama karanna be ban.man beluwe puluwan welawata witarak udaw karanna.hema masema kohomada ban salli denne.anika owa hena prasana.ath dekimen kiyanne.ita passe masayak hari dekak hari beri unoth kalin karapu okkoma amathakai.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ekanam math dannawa ban, a unata eka mata ditama karanna be ban.man beluwe puluwan welawata witarak udaw karanna.hema masema kohomada ban salli denne.anika owa hena prasana.ath dekimen kiyanne.ita passe masayak hari dekak hari beri unoth kalin karapu okkoma amathakai.

    එහෙනං ඉතිං හොඳම දේ තනි රූල් පොත් අරං දෙන එක තමා අහක යන්නෑනෙ අනිවා ලියන්න ගන්නවනෙ :yes: :yes:
    පන්තියෙන් ලියන්න පොත් දෙන්නෑනෙ :yes: :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...

    BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ

    accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..

    :yes::yes::yes:
    maath BS nam ජගත් බණ්ඩාරනායකගේ poth deka baluwe
    gamak na A aawa :)
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    විදුදය එකෙන් ගහනවා accounting වලට පොතක් එකේ තියන ගණන් ටික පට්ට
    දෙල්කද රබර් වත්ත පාරේ තියෙන්නේ print කරන තැන එතනින් ගනින්
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    එහෙනං ඉතිං හොඳම දේ තනි රූල් පොත් අරං දෙන එක තමා අහක යන්නෑනෙ අනිවා ලියන්න ගන්නවනෙ :yes: :yes:
    පන්තියෙන් ලියන්න පොත් දෙන්නෑනෙ :yes: :yes:
    ubata ithin hena aathal neh.wokaraya!
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    විදුදය එකෙන් ගහනවා accounting වලට පොතක් එකේ තියන ගණන් ටික පට්ට
    දෙල්කද රබර් වත්ත පාරේ තියෙන්නේ print කරන තැන එතනින් ගනින්

    thankx ban.math ruber watta pare bodimaka hitiya godak kalekata issra.balannam
     
    Bs kolla

    Member
    Apr 11, 2016
    31
    4
    0
    Srilanka
    අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...

    BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ

    accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..
    Owa dan hadda parana poth bn .maal ge poth kadala othannawath dan wadak ne.a tharam paranai.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...

    BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ

    accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..

    dani ge poth kiyawala therum ganna ba bn
    Dani wage kenektamai ewa hariyanne

    hodama de Class wala dena tute walin therum ganna eka