Thankx machanඅපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...
BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ
accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..
අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...

කොමස් ආට් මැත්ස් කියල වෙනසක් නෑ බං තනිරූල් හරි කොටු රූල් හරි අරං දියං![]()
ඒ පොත් මොකක්ද කියල හොයන්නෙ හය හත වසරවල් වල 12ට ආවට පස්සෙ මොන පොතේ ලිව්වත් එකයි![]()
bump
mchan mewa ganna puluwan kohenda ban.man danna thenakata thiyenne kootuwe "gunasena" eka wiatarai.ehe ehida?
ekanam math dannawa ban, a unata eka mata ditama karanna be ban.man beluwe puluwan welawata witarak udaw karanna.hema masema kohomada ban salli denne.anika owa hena prasana.ath dekimen kiyanne.ita passe masayak hari dekak hari beri unoth kalin karapu okkoma amathakai.අනේ සොන්න මාමියෝ ඕව අරගන්න සල්ලි වියදම් කරන්න දෙයක් නෑ
ටියුෂන් යවපිය
එහේ ඔක්කොම දෙනවා බලන්න ඕන
ජෝක් නෙවේ
ekanam math dannawa ban, a unata eka mata ditama karanna be ban.man beluwe puluwan welawata witarak udaw karanna.hema masema kohomada ban salli denne.anika owa hena prasana.ath dekimen kiyanne.ita passe masayak hari dekak hari beri unoth kalin karapu okkoma amathakai.

අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...
BS ජගත් බණ්ඩාරනායකගේ පොතක් තිබ්බා එක හරි මාල් විජේරත්නගේ පොත හරි දෙන්න වියපර අද්‍යනය කියලම තිබ්බේ
accounting තිබ්බේ නැහැ එහෙම හොද පොතක් English පොතක් තියනවා Business Accounting I , II ඒවා හොදයි..

ubata ithin hena aathal neh.wokaraya!එහෙනං ඉතිං හොඳම දේ තනි රූල් පොත් අරං දෙන එක තමා අහක යන්නෑනෙ අනිවා ලියන්න ගන්නවනෙ![]()
පන්තියෙන් ලියන්න පොත් දෙන්නෑනෙ![]()
![]()
විදුදය එකෙන් ගහනවා accounting වලට පොතක් එකේ තියන ගණන් ටික පට්ට
දෙල්කද රබර් වත්ත පාරේ තියෙන්නේ print කරන තැන එතනින් ගනින්
Owa dan hadda parana poth bn .maal ge poth kadala othannawath dan wadak ne.a tharam paranai.අපි කරන කාලේ Econ Prof . ඩනි අතපත්තු (1/2 කියල දැන් ඇති ) ආර්ථික විද්‍යා ප්‍රවේශය කියලා තිබ්බා.. ආය මහබැංකු වාර්තා දෙකක් විතර ඕන... තව වින්සේන්ට් මර්වින් එයාගේ පොත් හොදයි...