සන්නායක කුහර ගෝලවල බාහිර අභ්‍යන්තර ප්‍රෂ්ඨ වෙන වෙනම සලකන්නේ .මචං එහෙම වෙන වෙනම අභ්‍යන්තර පෘෂ්ඨයක්, බාහිර පෘෂ්ඨයක් කියල නෑ නේද...එක පෘෂ්ඨයක් ගැන විතරයි කියන්නෙ
මේ ගැටලුවෙ තියෙන්නෙ කුසන්නායක කුහර ගෝලයක් ඒකේ එක ආරෝපිත පෘෂ්ඨයක් විදිහට සලකන්නෙ.
ඕන නම් කියන්න තවටිකක් පැහැදිලි කරන්න පුළුවන් .
