අන්තිම දෙකම හරි මචන් ස්තුතිමට හිතෙන්නෙ හරි වගේ...
උඹ ඔය දැන් අරන් තියෙන උත්තරේ අවකලනය කරල බලන්න
![]()
අන්තිම දෙකම හරි මචන් ස්තුතිමට හිතෙන්නෙ හරි වගේ...
උඹ ඔය දැන් අරන් තියෙන උත්තරේ අවකලනය කරල බලන්න
![]()
අන්තිම දෙකම හරි මචන් ස්තුති
දෙකම හරි බන්. දෙකේම එන්නේ x 2/2 + x + නියතයක්
ඔව් මට පස්සෙ තේරුණාදෙකම හරි බන්. දෙකේම එන්නේ x 2/2 + x + නියතයක්

Alkayl kiyanne carbon damayata ekatu wena CH3 kandayakat alkayn alkena alkina me okkotama kiyanna puluwan alifatic hydrocarbons kiyala e ewage chakriya carbon walayak nathi nisaමචන් ඇල්කයිල් කියන්නෙ ( ඇල්කයින ,ඇල්කේන , ඇල්කීන ) මේ ඔක්කොටම ද?
@dilann
දෙකම හරි බන්. දෙකේම එන්නේ x 2/2 + x + නියතයක්
rms එක කියන්නෙ ac කරන්ට්වල නේද
ඔව් බ්ංrms එක කියන්නෙ ac කරන්ට්වල නේද
ඔව්ඔව් බ්ං
වර්ග මධ්‍යන මූල විභවය නේද

මොනවද ඔය rectifier ද ?
ඔව් මචන්මොනවද ඔය rectifier ද ?
rms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. AC එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.ඔව් මචන්
Alternative කිව්වේrms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. alternative එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.
ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
ප්‍රත්‍යාවර්ත ධාරාව ACAlternative කිව්වේ?
ඕකනෙ ඉතිං මං පාඩම බලල එනකං ඔයාට ඉන්න බැරි වුණානෙrms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. AC එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.
ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
net එකේ ගැහුවම මතක් උනේ බන්.ඕකනෙ ඉතිං මං පාඩම බලල එනකං ඔයාට ඉන්න බැරි වුණානෙ
full wave rectifier output එක නේද normal ac rms එකට සමාන වෙන්නෙrms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. AC එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.
ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
full wave rectifier output එක නේද normal ac rms එකට සමාන වෙන්නෙ
![]()
රූපෙ තියෙන්නෙ
