othana wena de theruna neda?
------ Post added on Apr 23, 2024 at 1:02 PM
othana wena de theruna neda?
තේරුනා පුළුවන් නම් මේ ඉතුරු දෙකත් prove කරල දියන්
othana wena de theruna neda?
------ Post added on Apr 23, 2024 at 1:02 PM
තේරුනා පුළුවන් නම් මේ ඉතුරු දෙකත් prove කරල දියන්
View attachment 228692
danna tharamata othana karanne 1+x ta amthara padhayak ekathu karala eeka sakasa genimak. 1+x padha thunakata kadanawa kiyala adahasak neme. Arama sakasa genimak karanne sulu karanna pasahu wenna. 1+x wa ^2 padhayak akarayata sakasuwama wargamule ain wena nisa.View attachment 228695මේකෙන් ත්‍රිපදෙ වර්ග පදය ගන්න මොනාහරි ක්‍රමයක් තියේද?
මේ මොකක්ද බං කරල තියෙන්නෙ මටත් කියල දෙන්නකො...
ආසන්නව X<<1 කියල අරන් වර්ගමූලෙ අයින්කරලමේ මොකක්ද බං කරල තියෙන්නෙ මටත් කියල දෙන්නකො...
ඒ කියන්නෙ බින්දුව ආසන්නයටම එනකංද?ආසන්නව X<<1 කියල අරන් වර්ගමූලෙ අයින්කරල
හ්ම්ඒ කියන්නෙ බින්දුව ආසන්නයටම එනකංද?
බූගත කරාම නිදහස් ටික අහෝසි වෙලා -Q ඉතිරි වෙනව
Elearn මගුලෙ revision class නෙ බං තියෙන්නේ තියරි ක්ලාස් වලටවඩා යාන්ත්‍ර විද්‍යාව අනුරාධ සර්ගෙ තියෙනවා ටියුට් ටිකනෑහිටපං මචං බලල කියන්නං
කොච්චර බැලුවත් මට ටික දවසකින් අමතක වෙනව

පෘතුවියේ විභවය 0 යි කිව්වට ඒක නෙමෙයි ඇත්තElearn මගුලෙ revision class නෙ බං තියෙන්නේ තියරි ක්ලාස් වලටවඩා යාන්ත්‍ර විද්‍යාව අනුරාධ සර්ගෙ තියෙනවා ටියුට් ටිකනෑ![]()
පුලුවන් නේද් අ ?
පුලුවන් නේද් අ ?
මුලින් දාන්න f(x) = g(x).(x -a) + K wge.
ඊට පස්සේ එකත් x-a වලින් බෙදලා ,
g(x) = q(x)(x-a) + P
F(x) = [ q(x) (x-a) + P ] . (x-a) + K
= q(x).(x-a)2 + P(x-a) + K
ps . ශේෂ ප්‍රමේය පොඩ්ඩක් කියපන්..

ඉතින් හරි නේ.
ඉතින් හරි නේ.
P වෙනුවට A දාල k වෙනුවට B දාපං
(x-1)2 න් බෙදුවම ලියන්න පුලුවන් (x-1)2 . (x + C) විදියට නියත පදෙයි x3 පදෙයි හිතල .View attachment 234328
මේකෙ ABC නියත හොයන්නෙ කෝමද අර වර්ගෙ තියෙන සාධකෙන් සමීකරණ දෙකක් ගන්න ඕන නේද මට ඒක චුට්ටක් කියන්න
(x-1)2 න් බෙදුවම ලියන්න පුලුවන් (x-1)2 . (x + C) විදියට නියත පදෙයි x3 පදෙයි හිතල .
ඕකෙන් සංගුණක සමාන කරල දෙකක් ගන්න { x2, x }
ශේෂය 4 කියන එකෙන් තව එකක් ගන්න .
එතකොට හරි

k නියතයක් වෙන්න බෑ නේද?