--A/L Result අවුල් ජාලයක්-

restart

Member
Dec 25, 2010
392
17
0
srilanka
මේ පාර රෑන්ක් වල අවුලක් තියනවා නේද අපේ සෙට් එක පිස්සු වැටිලා ඉන්නේ ඔය පැති වලත් එහෙමද?නව නිර්දේශය ගැන දන්නේ නැහැ පරන නිර් දේශයේ උන්ගේ ඔක්කොම එහෙමයි!:confused:
sirawatama macho mokada me aula, ,baluweda machan
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෑන්ක් නෙවයි බන් මුළු රිසල්ට් එකම අවුල් වගේ... ඔන්න අද හෙටම කියාවි. උත්තර පත්තර නැවත සමීක්ෂණය කරනවා කියල. එතකොට A 3ක් ගත්ත අය ට F 3ක් එයි. F 3ක් ගත්ත අයට A 3ක් එයි. මරේ මාරු...:baffled:

    එහෙම උනොත් උබල නඩු දාපන්...:lol: විනාඩි කීපයකට කැම්පස් යන්න උනා කියල.
    :rofl:

    සිරාවට.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ubalata result awillath hithe nidahase enna na neda me aula nisa.:baffled:hoda welawata api nam last year ekedi pana gaththa
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    rank hadana eka piliwelata kara ganna bari ewun tika Z score eka piliwalata hariyata ara pitu ganaka calculation eken karaida?????????????????:no::no::no:

    Ow ban,, mala loku database ekak wage,, wadima unoth fields 300,000k athi,,
    Excel ekakata daala unath Z ekata sort karaganna baa,,

    Z score eka gana kawara kathada?