2007 මම A/L කලේ. බඩු බනිස්! 2015ට Engineering Technology වලින් ආපහු ඉල්ලුවා. පාඩම් නම් කරේ නෑ, Result ඇවිල්ල තියෙන්නෙ මෙහෙම!
මට ජොබ් එකක් නෑ. වයස 27යි. මේකෙන් මොකක් වෙයිද..
මේකෙන් කරන්න පුළුවන් දෙයක් තියනවම් කියාපල්ලකෝ!

![]()
මම කලින් survey assistant කෙනෙක් විදිහට වැඩ කරා. Civil කරන්න කැමති නෑ බං.Quantity survey course එකක් කරන්න. ගොඩක් math උන් කරනවා.
දන්නේ න බං. 2015 තමයි Engineering tech ඉස්සරලම A/L Exam වලට Subjects ආවෙ!Engineering technology mona university ekeda thiyenne ?
නෑ බං. 60දි විතර බලමු!uba kasada badinne 55 welaada?
ජොබ් ගොඩක් කරා..Mechchara kal mokada kale?

Exam ekata ready wela macho.

මම කලින් survey assistant කෙනෙක් විදිහට වැඩ කරා. Civil කරන්න කැමති නෑ බං.QS wage karhan private echchara wiyadam wenne nathi weyimama danna ekek engineering faculty innawa porata 31i meh aurudde
![]()
need more info about this....NDT -morotuwa
![]()
2007 මම A/L කලේ. බඩු බනිස්! 2015ට Engineering Technology වලින් ආපහු ඉල්ලුවා. පාඩම් නම් කරේ නෑ, Result ඇවිල්ල තියෙන්නෙ මෙහෙම!
මට ජොබ් එකක් නෑ. වයස 27යි. මේකෙන් මොකක් වෙයිද..
මේකෙන් කරන්න පුළුවන් දෙයක් තියනවම් කියාපල්ලකෝ!
![]()
පිස්සුද බං 27 ක් වෙලත් AL කර කර ඉන්න ? මටත් 27 යි. මම Campus ගියෙත් නෑ හැබයි මම නම් දැන් Decent salary ගන්න job එකක් කරනවා