A/L Results ආවා!!! Engineering Technology!!

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    xAk5vhd.jpg


    2007 මම A/L කලේ. බඩු බනිස්! 2015ට Engineering Technology වලින් ආපහු ඉල්ලුවා. පාඩම් නම් කරේ නෑ, Result ඇවිල්ල තියෙන්නෙ මෙහෙම!
    මට ජොබ් එකක් නෑ. වයස 27යි. මේකෙන් මොකක් වෙයිද..
    මේකෙන් කරන්න පුළුවන් දෙයක් තියනවම් කියාපල්ලකෝ!

    :baffled::baffled::baffled::baffled::baffled:

    වයස 27??? යකෝ මම 23 වෙද්දී ජෝබකටත් බැස්ස (Software Eng.) මට තිබ්බේ C,S,S (C-bio)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    congratz machan
    aluth subject walin AL karanna denawada ban
    owage practical exam thibbane,uba kalada
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    ජොබ් ගොඩක් කරා..
    -Electronic Technician
    -Power Plant Operator
    -Survey Assistant
    -Lathe & Mill Operator
    -CCTV & Hardware Technician
    :lol::lol::lol:


    සුපිරි කොල්ලෙක්නෙහ්
    ජය වෙවා....!!!!
    :yes::yes:

    උබ ලොන්ග් ටයිම් කොර්ස් එකකට යන්න එපා...(umba 27yr nisa)

    ශොර්ට් ටර්ම් වැඩකට බැහැපන්. උබ මේ කරපු ජොබ් එක්ක තියන අත්දැකිම් වලට වැලිඩ්1ක් එන විදියට කොර්ස්1ක් කරපන්..

    වෙන උන් කොර්ස්1 කරලනේ experience ගන්නෙ....:yes:
    උබ
    experience අරන් කොර්ස්1 කරන විදියට, experience වලට අදල එකක් කරපන් :yes::yes:

    :yes::yes::yes::yes::yes:

    වයස 27??? යකෝ මම 23 වෙද්දී ජෝබකටත් බැස්ස (Software Eng.) මට තිබ්බේ C,S,S (C-bio)

    2007 මම කරේ Agricultural Science. මට තිබුනෙ Agri වලට විතරක් C එකක්!

    congratz machan
    aluth subject walin AL karanna denawada ban
    owage practical exam thibbane,uba kalada

    Engineering Tech වලට Practical ආව ඒවා පට්ට easy බං.
    -PVC joint with 120° angle
    -Assembling a simple digital circuit
    -Metal Sheet එකක් කපල drill කරන්න

    Private ona tharam igena ganna dewal thiyenne ban .. A/L maththema nahenna epa ... lankawe A/L amarui kohomath ... hebai eka parak hari A/L karaneka hondai experience ganna
    :yes::yes::yes::yes::yes: