මම O/L විතරයි පාස්. A/L කරන්ඩ ගියාට විභාගෙ කළේ නෑ..
මගේ O/L වල රිසල්ස් එක මෙහෙමයි
ගණිතය D
විද්‍යාව D
සාමාජ අධ්‍යයනය හා ඉතිහාසය D
ඉංග්‍රීසි S
අනිත්ව ඔක්කොටම C
මම A/L කරන්ඩ හැදුවෙ Maths
ඒත් Combined Maths මට තේරුම් ගන්ඩ අමාරු වුණා. chemistry, physics හොඳට තේරුණා..
හෙන ආසාවෙන් ඒව ඉගෙන ගත්තෙ..
ඒත් මට ගැටළු විසඳද්දි හිත එක තැන තියාගෙන කල්පනා කරන්ඩ අමාරුයි..
මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් දැක්කම උඹල මට කියනවනෙ ආයෙ A/L කරන්ඩ කියල. ඒත් පොඩි අවුලක් තියෙනව. මම කිසි දෙයක් එක පාරට හරියට කල්පනාවට එන්නෙ නෑනෙ.
ෆිසික්ස් ගත්තොත් මොකක් හරි එක කරුණක් ගැන ඒ වෙලාවට විතරක් ගැඹුරට හිතන්ඩ පුලුවන්. ඒත් ඒක ඊළඟ දවසට ඉක්මනට ඔලුවට එන්නෙ නෑ. ප්‍රශ්න පත්තරේට එක මාතෘකාවක් විතරක් නෙමේනෙ එන්නෙ. මට කිසි දෙයක් ඉක්මනට මතක් කරගෙන යන්ඩ බෑ.
අනික තමා මට පාඩම් කරන්ඩම බෑ. අමතක වෙනව. ඒ හින්ද වෙන දෙයක්වත් A/L වලට කරන්ඩ බෑ..
උඹලට කියන්ඩ මම අන්තිමට කොමසුත් කළා. අන්තිමට අපේ ගෙදර එකෙක්ගෙන් Logic හිටං ඉගෙන ගත්ත. ඒත් විභාගෙ ලියන්ඩ ඒ වෙලාවට කිසි දෙයක් ඔලුවට කල්පනාවට එන්නෙ නෑ. අමතක වෙනව. මොකක් හරි එක දෙයක් අල්ලං මොහොතකට විතරක් ටික ටික මතක් කරගන්ඩ පුලුවන්.

Last edited:
බෙහෙත් පෙති ටික ඔක්කොම වගේ බිව්ව. පෙති 100ක් ලෑස්ති කරං හිටියෙ. බෙහෙත් බීල නිදා ගන්ඩ මම ඇඳ ලෑස්ති කරල නෙට් එකත් දාල තිබුණෙ. මොකක් හරි හේතුවක් නිසා මම ඇඳට යන්නෙ නැතුව සාලෙට ගිහින්
අන්තිම මොහොතෙ ගෙදර අයව මතක් වුණාද දන්නෙ නෑ. සාලෙ පුටුව උඩ දබක් ගාල මාව වැටුණලු. කටින් කෙලත් ආවලු..