Abans එකේ TV ඇයි මෙච්චර අඩු

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    oke thiyana samahara ewa machan made in Vietnam wage discontinued products umba ganna kalin model no eka LG site eke search karala wisthara balala ganin. Brand eke nam awulak nea mama hithanne anika puluwan nam un dena 3 yeasr withara warrenty extend ekath daganin thawa kiyak hari wedipura gewala
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Dan Mehe wikunanne India walata hadana product machan low end.
    For example Dan TV eke advertise karana mosquito away tv eka Indian market ekata hadapu ekak.

    Quality adu seen ekak thiyenne Issara wage nemei
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Online un aduwen denne unta building rent, employee salary, electricity bill mukuth na. Online hinda.

    Samsung phone vs Xiaomi phone wage. Xiaomi online sell karana hinda prices adui.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැකුම් ක්ලිනර් එකක් ගෙනාවා.. එකත් ඔහොමයි හරියටම වොරන්ටි එක ඉවර වෙද්දී කඩලා ගියා:baffled: TV එකට හෙනයක් වැදුනා. අනේ මන්දා
     

    saradha sss3

    Active member
  • Jun 27, 2008
    443
    23
    28
    SL
    damro akem ganin machan..
    math ekak gatta lagadi..
    Hisense Led tv
    model no; LHD32K2204WAU
    price eka 41 withra una machan..
    gewanna gatta 36 month walata.. sampath visa card ekata.. masetama Rs. 1160 wage watune.. 3 yrs warranty
     
    අඩුවට දෙන්නේ එයාල ශෝරුම් කෝස්ට් එක ඔය tv එකට ඇතුලත් කරන්නේ නැති නිසා. ගොඩක් ඔන්ලයින් පර්චසින් වලදී ශෝරුම් වලට වඩා ඩිස්කවුන්ට් දෙන්නේ ඒකයි.
    මේකයි මචන් හේතුව,
    ඔය වෙබ්සයිට් එකේ ගහලම තියෙන්නේ ඔය ප්‍රයිසස් අදාළ ඔන්ලයින් පර්චසින් වලට විතරයි කියල.

     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    දම්රෝ එකෙන් ගනින් බන්. මම අරන් දැන් අව්රුදු දෙකක් වෙනව. කිසි අව්ලක් නෑ. උන් අව්රුදු 3ක් වොරන්ට් දෙනව. උන්ගේ සර්විස් හොදයි කියල මම අහල තියනව. මම ගත්තේ ඉනොවැක්ස් අගල් 32. ගානත් පට්ට අඩුයි. කොහොම ගත්තත් ටීවී බලන එකනේ බං අපි කරන්නේ. දැන්ම ගන්න එපා. නත්තල් කාලෙට සේල් දානව කව්රුත් 5000 ක් විතර අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචං මේ ටීළුී එකේ features ගැන නම් දන්නේ නෑ
    හැබැයි දම්රෝ එකෙන් ගනිං
    අද තියන මොන ඉලෙක්ට්‍රොනික් බඩුව උනත් ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර උන ගමන් කැඩෙනවා
    ඔක්කොම local market තියෙන්නේ බාල chines බඩුනේ
    සමහර ඒවට කැඩුනට පස්සේ පාට්ස් නෑ
    ඒ අතින් දම්රෝ service එක නම් නියමයි.වොරන්ටි ඉවර උනත් ගෙදරට ඇවිත් Charge කරල‍ා හරි හදල දෙනවා
    මම ගත්තා 32 ඉනොවෙක්ස් LED TV එකක් දැන් අවුරැද්දකට වැඩියි හොදට වැඩ:D

    elaz
     

    crukij18

    Member
    Jan 27, 2012
    22
    2
    3
    Machan baya natiwa ganin.LG wala kisima aulak naha.Abans eke tiyenne LG china walin gennana eawa.Mama LG LCD ekai Home theater ekak gatta dan a 2 tama 6 years wenawa.Taamath kisima prashnayak natiwa wada karanawa.
    Habai mehema deyak tiyanawa.Buy abans eun podi hora wadak karanawa.Eun mea dawas wala promotion kiyala denne a item eke original price ekata.A kiyanne eun karanne boru price ekak pennanawa eake real price eka hatiyata.eeta passe discounted kiyala original price ekata denawa.

    Uba gannawa num www.bigdeals.lk eken ganin.eakath abans lagema tamai habai in anik suppliers lagenuth gannawa.ganan maara adui.Mama gatta 32" LG smart TV ekak eaka abans lage 54000 bigdeal eke 39900.same product eka abans warranty ekka.

    abans lage 72% discount kiyala daana eawa ganna epa.a show room items tamai eun ehema adukarala denne.Eawa seerama showroom wala display karapuwa.
     
    Last edited:

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ayoo ban.. ganna epa yakune!! Okun TV, refrigerators assemble karanava. mamat 5yrs ma oke tama hitiye..eka gana kata karala vadak na. profit margin eka unge 40%...
     

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    TV nam damro eken tamai ban. Abans / singer melo wadak ne ganna epa. damro eken panasonic or Innovex ganin machn. unge patta after service eka unat tiyanawa .
     

    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    මගේ වයිෆ්ගේ ගෙදර LG ටිවී එකක් අරන් හරියට අවුරුද්දේ වොරන්ටි එක ඉවරවෙන දවසට පස්සේ දවසේ කැඩුනනේ...

    මම කියලා වොරන්ටි කාඩ් එක අරන් බලද්දී හරියටම අවුරුද්දයි... හදන්න බැරි වුනා...

    ඔව් බන් දැන් ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු වොරන්ටිය පැන්න ගමන් බඩු හෑව්.....

    CFL බල්බ්, හීටර්, විශේෂයෙන් TV