Abans එකේ TV ඇයි මෙච්චර අඩු

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ganna epa okun mdle parana wenna wenna discount deela wikunanawa..kadunaama hadanna kelith ne...aparaade

    TV gannawanam DAMRO eken ganin..unge badu thiyenawa ona welaawaka..gedaratama awith hadala denawa
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ganna epa okun mdle parana wenna wenna discount deela wikunanawa..kadunaama hadanna kelith ne...aparaade

    TV gannawanam DAMRO eken ganin..unge badu thiyenawa ona welaawaka..gedaratama awith hadala denawa

    Damro එකේ මේ ගැන මොකද කියන්නේ ? හොදද?
    TH-32A400X
    Was Rs. 44,900 - Now. 38,165
    Media Player USB, 100Hz BLB Back Light Blinking, Dot Noise Reduction, USB, HDMI, Narrow Bezel,V-Audio

    http://www.damro.lk/panasonic/television.html
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Damro එකේ මේ ගැන මොකද කියන්නේ ? හොදද?
    TH-32A400X
    Was Rs. 44,900 - Now. 38,165
    Media Player USB, 100Hz BLB Back Light Blinking, Dot Noise Reduction, USB, HDMI, Narrow Bezel,V-Audio

    http://www.damro.lk/panasonic/television.html

    මචං මේ ටීළුී එකේ features ගැන නම් දන්නේ නෑ
    හැබැයි දම්රෝ එකෙන් ගනිං
    අද තියන මොන ඉලෙක්ට්‍රොනික් බඩුව උනත් ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර උන ගමන් කැඩෙනවා
    ඔක්කොම local market තියෙන්නේ බාල chines බඩුනේ
    සමහර ඒවට කැඩුනට පස්සේ පාට්ස් නෑ
    ඒ අතින් දම්රෝ service එක නම් නියමයි.වොරන්ටි ඉවර උනත් ගෙදරට ඇවිත් Charge කරල‍ා හරි හදල දෙනවා
    මම ගත්තා 32 ඉනොවෙක්ස් LED TV එකක් දැන් අවුරැද්දකට වැඩියි හොදට වැඩ:D
     
    • Like
    Reactions: pdn.ac.lk

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මචං මේ ටීළුී එකේ features ගැන නම් දන්නේ නෑ
    හැබැයි දම්රෝ එකෙන් ගනිං
    අද තියන මොන ඉලෙක්ට්‍රොනික් බඩුව උනත් ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර උන ගමන් කැඩෙනවා
    ඔක්කොම local market තියෙන්නේ බාල chines බඩුනේ
    සමහර ඒවට කැඩුනට පස්සේ පාට්ස් නෑ
    ඒ අතින් දම්රෝ service එක නම් නියමයි.වොරන්ටි ඉවර උනත් ගෙදරට ඇවිත් Charge කරල‍ා හරි හදල දෙනවා
    මම ගත්තා 32 ඉනොවෙක්ස් LED TV එකක් දැන් අවුරැද්දකට වැඩියි හොදට වැඩ:D

    damro gives 3yr warranty
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Abans එකෙන් නම් ඉලෙක්ට්‍රෝනික් බඩු නම් ගන්න එපා මචෝ වෙන මොනවා ගත්තත්
    අත්දැකීමෙන් කියන්නේ :sorry::sorry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    Lankawata okkoma bala badu ban enne me region ekata enne naha hoda quality ewa middleast ennawanam ehen ganing labay quality ban
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ganna epa okun mdle parana wenna wenna discount deela wikunanawa..kadunaama hadanna kelith ne...aparaade

    TV gannawanam DAMRO eken ganin..unge badu thiyenawa ona welaawaka..gedaratama awith hadala denawa

    Damro ලගෙ service එක පට්ට මචන්.. කොහොමත් උන් panasonic brand එකෙ tv ත් කරනවනෙ... එක අවුලක් නැ මචන්
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    lg abans epa bn
    damro eke thiyena tv hodai bn ganath adu 3years warranty unge service ekath fatta bn
    anika unge tv walata parts thiyenawa kedunama onatharam gannath