Abans/Softlogic TV sale!!!

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මචං මං බැලුවේ මේ කාලෙට දාල තියන ඔය sale එකකින් TV එකක් ගන්න installments වලින් ගෙවන්ඩ.
    මොකක් කරන්ඩ ගියත් EK community එකේ හොයල බලන නිසා අහල බලන්ඩ බැලුවේ කට්ටියගෙන් මේ ගැන.
    මොකද කියනේ කට්ටිය?

    32/42" Samsung /LG /Panasonic තමයි ගන්ඩ කියල හිතන් ඉන්නේ.

    any opinions please ?​
     
    • Like
    Reactions: wali sira

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    panasonic ganna epa ban echchara popular brand ekak nemeina parts ehema adui

    lg hodai.samsung, sony toshiba ganin nattam innovex thama.

    ela mchan thanks..
    me sale wala wikunanne ithuru una tika da ban?
    ehema aulak thiyanwda?
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Innovex LED - 24,900 installment walin gewannath puluwan.

    Oya sales dala thiena tv showroom dapuwada/faults thiena ewada danne na. Ona deyaka gana adu nan case ekak thienna puluwan
     
    • Like
    Reactions: LalaJ

    Mozilla

    Well-known member
  • wow.lk වගේ සයිට්ස් තියෙන්නේ බන් ගොඩක් ඒවගෙන් ගනින්කෝ..උන්ගේ ගොඩක් අඩුයි..මං ගත්තා සැම්සුන් 32 එකක් 30ක් වගේ උනේ..අවුලක් නැ තාම
     
    • Like
    Reactions: LalaJ

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    kawruhari kenek dala tibba fridge 1 sale 1 aragena kela wuna heti.
    sale wala display dala tiyana ewa tama wikunanne. podi podi Damage ati.
    gannama one nam hodata hoyala balala ganin
     
    • Like
    Reactions: LalaJ

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ගන්න එපා මචන් සෙල් අයිටම් මොකක් වත්......:no::no::no: මීට සති 3කට විතර කලිනුත් කිරියේ ත්‍රේඩ් එක එකක් ගියා... කොල්ලුපිටියේ අබාන්ස් සෙල් එක ගැන..:P:rofl: එකේ ගොඩක් අය විස්තර කරලා ඇති ...හොයන් බලපන් ත්‍රේඩ් එක... :dull::dull:
     
    • Like
    Reactions: LalaJ