ABCD Game II

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Faaයා ආ සඳ අඳුරු වලාවේ - මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ - ඉකි බිඳ හැඬුවා ඇසුනා..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Gaඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි
    ඔබ ගඟක් වගෙයි - සිත් දෑල වලින් ඈතටම ඇදෙයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Hiහිතේ පිපෙන මල් - හිත් දෙවැටේයා
    දැලේ බඹර වැල් - හිත වට කැරකේයා
    ළඳේ නුඹේ සුවඳ ගෙනේයා