dඑහෙම බෑ බන්.. වෙරොනිකාට වඩා සාරා කැතයි.. වෝකින් ඩෙඩ් එකේ දැක්කම එපා උනා.. අයියෝ වෙරොනිකා...
අනිත් එක එක්කෙනෙක් නැති උනාට පස්සේ අනිත් එක ගන්න ගෑනු සෙල්ලම් බඩු කියල හිතුවද?![]()
සාරා වෙරෝනිකාට වඩා කැත නම් උබේ ඇහේ දොශයක් තියෙන්නේ ඇහැ බලා ගනින්

උබ නිකන් වෙරොනිකාගේ මිනිහා වගේ නේ කතාව







