ABCD Game II

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    oooooo
    දැන් උබ කියන්නේ ඕක මගේ ෆේක් එකක් කියලද?:rofl::rofl:
    මම ඌත් එක්ක හරියට චැට් කරලවත් නෑ යකෝ..
    qqqqq
    thoppiya harinan daagaththata kamak naa :P
    mam ehema mukuth kiyala naane bolawa :rofl:
    මගේ කතාව මම දන්නවනේ බන්...:rofl: උබ උබේ ජීවිත් කතාව ලියල නමක් දාපන් "අනාත කුකුලා දැන් ලොකු ලමයෙක්" කියල..:rofl::rofl:
    ube jeewitha kathaawe title eka mage ekata galapenne naa banz :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙමද?:oo: එහෙනම් උබ මොන මගුලකටද ඕක පාවිච්චි කරන්නේ?:rofl:
    rr
    api ipv6 use karanne nae ban thama:eek:
    lokenma 2%k withrayi ipv6 use karanne:nerd:

    ppppp
    ඒකනෙ බන්.. ඔය ගොන් ත්‍රෙඩ් වලට යන්නත් අප්පිරියයි..:oo:
    sirawata melo rahak nae:dull:
    dan wali unath balanna appariyayi ne kunuharapa withrayi
    kisima point ekak nae:baffled:
    off topic yannth:baffled:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    rr
    api ipv6 use karanne nae ban thama:eek:
    lokenma 2%k withrayi ipv6 use karanne:nerd:


    sirawata melo rahak nae:dull:
    dan wali unath balanna appariyayi ne kunuharapa withrayi
    kisima point ekak nae:baffled:
    off topic yannth:baffled:
    vvvvvvvvvvvvv
    එහෙමෙයි හාකෝ..:oo:
    ඔව් ඉතින්.. වලි කියන්නෙ ඒකනෙ..:rofl:
    ඕෆ් ටොපික් කියන්නෙ අනිත් එකාගෙ කුනු වැඩියෙන්ම දන්න එකා දිනුම්...:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    vvvvvvvvvvvvv
    එහෙමෙයි හාකෝ..:oo:
    ඔව් ඉතින්.. වලි කියන්නෙ ඒකනෙ..:rofl:
    ඕෆ් ටොපික් කියන්නෙ අනිත් එකාගෙ කුනු වැඩියෙන්ම දන්න එකා දිනුම්...:lol:
    a
    ඒක නම් ඇත්ත:baffled:
    ත්‍රේඩ් එකට වැඩිපුර සෙට් එක ගෙනාපු එකාත් දිනුම්:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ee
    හෙ හෙ..:rofl: අනිවා..:P
    ඒ මොකො දැන් කෝ කස්ටිය..:oo:
    hh
    සීනාට වැඩ වැඩි ඇති:baffled:
    චකා වැඩිය ek එන්නේ නැ:no:
    ez ආවාට
    වැඩිය post දාන්නේ නෑ:oo:
    නට් කේස් නම් ගෙට වෙලාලු:lol: