ABCD Game II

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Oය පෙට්ශා ඇත්තටම කෙල්ලෙක්ද බන්? :confused:
    Petsha කියන්නෙ මම දන්න විදියට නාකි බුලට් එකක් :rofl:

    පැන්තරයා කිරියෙ චීත්තයක් දැක්ක ගමන් පස්සෙන් ගියපු එකෙක්නෙ. ඌට වයස අදාල නෑ :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Petsha කියන්නෙ මම දන්න විදියට නාකි බුලට් එකක් :rofl:

    පැන්තරයා කිරියෙ චීත්තයක් දැක්ක ගමන් පස්සෙන් ගියපු එකෙක්නෙ. ඌට වයස අදාල නෑ :lol:
    Qවා කියලා හිතාගනින්, මන් ආදරේ පෙටියට විතරයි මේ කිරියේ :angry:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Petsha කියන්නෙ මම දන්න විදියට නාකි බුලට් එකක් :rofl:

    පැන්තරයා කිරියෙ චීත්තයක් දැක්ක ගමන් පස්සෙන් ගියපු එකෙක්නෙ. ඌට වයස අදාල නෑ :lol:
    Raට්ටු දැක්කොත් මේවා මොනවා නොකියයිද.. :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Qවා කියලා හිතාගනින්, මන් ආදරේ පෙටියට විතරයි මේ කිරියේ :angry:

    Siත නිවන කතා :lol:

    ඇගීගෙන් කොච්චර බැනුම් අහල ඇද්ද උඹ අපි online ඉන්න වෙලාවට විතරක් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ziරාවට කියන්නෙ. ඊයෙට මම එලකිරියෙ register වෙලා අවුරුදු 10ක්ලු. :cool: