About a Honda Hornet 250

Chucky S

Member
Jul 2, 2011
1
0
0
machang.......... ! chassis 130 nan ubage engine ekei number eka patan ganna mul ilakkan 3 monawada kiyala balapan,,,,, ubage oya bike eke engine number eka patan ganne 180 wennan... ok !
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ ඩ්‍රීම් බයික් එකක් තමයි..
    හ්ම්, කොයි එකටත් දන්න කියන මෙකෑනික් කෙනෙක්ව එක්ක යන්න..
    නැතුව අරන් දුක් වෙනවාට වැඩිය..
    අර මෙකැනික් කාරයාට පොඩි ගාණක් දුන්නා නම්..
    ප්‍රශ්න වෙන්න දෙයක් නෑ..