මචන්ලා මගේ කම්පුයුටර් එක Toshiba Satellite L745 Laptop එකක්. මචන්ලා එකේ තියෙන්නේ DDR3 1333 Mhz frequency RAM එකක්..... මට මචන් ඒක update කරන්න ඔනේ DDR3 1600 Mhz frequency තියෙන ram එකකට.... මචන්ලා මට කියහන්කො ඒ RAM එක support කරයිද?
PLZ HELP MEE.....
PLZ HELP MEE.....
Last edited:
