About UR GIRLFRIEND

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
gihand4r said:
************
ube katawa 100% hari machan. .and also uba anitmata kiwa ekath attha. Mea kolla methana upset eke inwa mun awith methana joke krnwa .ane manda . .pissuda hatida kiyla

ane manda bung... Maybe aluth dial hinda thawama danne nathuwa athi ElaKiri kiyanne mona wage place ekakda kiyala.... But meh parana unuth pissu keliddi thamai ithin balan inna bari :no:

mylove said:
math me katawata ekagai
ube girl ubata godak adare nisai ex bf aith one nathi nisai serama kiwe
anika aya monawa kalath tama virgin kenekne
itn machn ubata ohoma adare karana kellawa atharin epa
parana dewal amataka karala sathutin idapan
mage yaluwektath me wage scene1k una
uth mul masa wala gf ekka parana scene nisa wali dagatta
ath passe u aththa terum ara gatta
dan un kisi awlak natuwa inwa
Ah owu eka hari machan.
And mata thawa deyak amathaka una... Sinhalen kiyamu.

ආදරේ කරනවා කියන්නේ කැපකිරීමක් කරනවා කියන එකයි. කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට දෙන්නාටම පොදුයි ඒක.
ඔයාට ඔයාගේ ආදරේ වටිනවා නම් ඒ ගැහැනු ළමය වෙනත් කෙනෙක් එක්ක කලින් හිටියා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. කොන්දක් සහ ඇට 2ක් තියෙනවා නම් ගෑනු ළමයා කලින් ලිංගිකව හැසිරිලා හිටියා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒක අමතක කරන්න පුලුවන් ශක්තිමත් හිතක් තියෙන්න ඕනෙ පිරිමියෙක් උනහම. ඒ විතරක් නෙවෙයි, ගැහැනු ළමයාගේ හිතත් හදන්න පුලුවන් වෙන්න ඕනෙ
 
djanuradhaxxx

Member
Mar 9, 2009
11,334
20
0
7° 3'13.75"N 80°31'44.46"E
ubata hithena deya karapan machan!!
maara vade thama...........
uba kellekta thama kiss ekakvath deela nahane........
e girl ubata galapenne naha kiyala hithenava nam navathvapan machan!...
ova ohoma thama!!..............
aluth kellekva hoya ganan..(mage adahasa)
 
ISW

Member
x-pert said:
ane manda bung... Maybe aluth dial hinda thawama danne nathuwa athi ElaKiri kiyanne mona wage place ekakda kiyala.... But meh parana unuth pissu keliddi thamai ithin balan inna bari :no:

Ah owu eka hari machan.
And mata thawa deyak amathaka una... Sinhalen kiyamu.

ආදරේ කරනවා කියන්නේ කැපකිරීමක් කරනවා කියන එකයි. කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට දෙන්නාටම පොදුයි ඒක.
ඔයාට ඔයාගේ ආදරේ වටිනවා නම් ඒ ගැහැනු ළමය වෙනත් කෙනෙක් එක්ක කලින් හිටියා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. කොන්දක් සහ ඇට 2ක් තියෙනවා නම් ගෑනු ළමයා කලින් ලිංගිකව හැසිරිලා හිටියා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒක අමතක කරන්න පුලුවන් ශක්තිමත් හිතක් තියෙන්න ඕනෙ පිරිමියෙක් උනහම. ඒ විතරක් නෙවෙයි, ගැහැනු ළමයාගේ හිතත් හදන්න පුලුවන් වෙන්න ඕනෙ
:rolleyes: :rolleyes:
 
"කොන්දක් සහ ඇට 2ක් තියෙනවා නම් ගෑනු ළමයා කලින් ලිංගිකව හැසිරිලා හිටියා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒක අමතක කරන්න පුලුවන් ශක්තිමත් හිතක් තියෙන්න ඕනෙ පිරිමියෙක් උනහම. ඒ විතරක් නෙවෙයි, ගැහැනු ළමයාගේ හිතත් හදන්න පුලුවන් වෙන්න ඕනෙ"

සිරා සිරා මචෝ උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා..
ඒත් මූට තාම එහෙම අත්දැකීමක් නැහැනේ..:yes:
මේ පොර ඇත්තටම පව්.....
මොකද අපිට කියන්න ලේසියි බන් කරන්න තමා බැරි.
2.gif
.......
අපිට කවදා හරි මේ වගෙ අවස්තාවකට මුහුන දෙන්න උනොත් තමා මේකේ බරපතල කම තේරෙන්නේ!:yes::nerd:
එදාට තමා අපි අසරන වෙන්නේ!

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
djanuradhaxxx said:

Karanna bari naha. mata ada inna girl ta kalin girlsla 5 denek idala thiyenawa.
Eh ekkenekgewath mama 1st love newei. Eh 5n 4denek eyalage kalin kollo ekka anan manan karala idapu aya.
Siraawatama pudumai ehema karanna baha kiyuwama kaatahari.

Virgin newei nam tikak hari ay kiyala hithanna puluwani. But meh kiss ekak deepu paliyata or poddak ehen mehen allapu paliyata kellawa epa wenna tharam reason ekak nahane :S
 
djanuradhaxxx

Member
Mar 9, 2009
11,334
20
0
7° 3'13.75"N 80°31'44.46"E
mylove said:
math me katawata ekagai
ube girl ubata godak adare nisai ex bf aith one nathi nisai serama kiwe
anika aya monawa kalath tama virgin kenekne
itn machn ubata ohoma adare karana kellawa atharin epa
parana dewal amataka karala sathutin idapan
mage yaluwektath me wage scene1k una
uth mul masa wala gf ekka parana scene nisa wali dagatta
ath passe u aththa terum ara gatta
dan un kisi awlak natuwa inwa

උන් දෙන්න පට්ටනේ
11.gif