djanuradhaxxx said:"කොන්දක් සහ ඇට 2ක් තියෙනවා නම් ගෑනු ළමයා කලින් ලිංගිකව හැසිරිලා හිටියා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒක අමතක කරන්න පුලුවන් ශක්තිමත් හිතක් තියෙන්න ඕනෙ පිරිමියෙක් උනහම. ඒ විතරක් නෙවෙයි, ගැහැනු ළමයාගේ හිතත් හදන්න පුලුවන් වෙන්න ඕනෙ"
සිරා සිරා මචෝ උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා..
ඒත් මූට තාම එහෙම අත්දැකීමක් නැහැනේ..
මේ පොර ඇත්තටම පව්.....
මොකද අපිට කියන්න ලේසියි බන් කරන්න තමා බැරි........![]()
අපිට කවදා හරි මේ වගෙ අවස්තාවකට මුහුන දෙන්න උනොත් තමා මේකේ බරපතල කම තේරෙන්නේ!
එදාට තමා අපි අසරන වෙන්නේ!
ow uba kiyana eka aththa.. Thuwale thiyena minihai eke wedanawa danne



එක දිගටම කරගෙන යන්න පුලුවන්!

All The Best machan.. 