AC එකක් ගන්න ඕනේ සිංහළු

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Panasonic Aero Inverter AC එකක් බැලුවා softlogic එකෙන්.. ඊයේ තිබ්බ price එක 135.. අද 139 වෙලා... ඉස්සරහට තව වැඩිවෙයි කිව්වා.... අපේ පැත්තේ damro එකේ stock නෑ කිව්වා... එන්න ටික කාලයක් යයි කිව්වා...
    Unit warranty 1 year
    Compressor 10 year..
    1st 3 service free.. damro වගේම තමා.. මොකද කරන්නේ බං.. softlogic එකෙන් ගන්නද?

    අහ් අනික් එක මේකේ refrigerant type එක R 410a.. එක අව්ලක් නැද්ද? 🙄
    ගන්නවනම් inverter AC එකක් ගන්න - LG/SAMSUNG
     
    • Like
    Reactions: හෙනයා