මචං, කාමරේට 12000BTU Inverter AC එකක් හයිකරන්න ඕනෙ.
1. දම්රෝ එකේ panasonic ඉන්දියන් එකක් තියෙනව 113000/- ට වගේ
2. දම්රෝ එකේ panasonic තායිවාන් එකක් තියෙනව 148000/- ට වගේ
3. සිංගර් එකේ singer බ්‍රෑන්ඩ් එක තියෙනව 100000/- ට වගේ
අබාන්ස් එකේ සර්විස් අවුල් නිසා නිකන් දුන්නත් උන්ගෙන් නම් ගන්නෙ නෑ. AC පාවිච්චි කරන අය කියන්න උඩ තියෙන ඔප්ශන් 3න් මොකක්ද හොඳ? ඒ තුනම 12000BTU inverter models. (148k වලට තියෙනpanasonic එක නම් ගාන වැඩී වගේ.)