Ubata machan highest rate eka wadinne rs 45 per unit. Ube total units 300 wage ne yanne. Puluwan nam commercial kara ganin. Ethakota fixed 22.50 per unit
එහෙම කොමර්සියල් කරන්න පුලුවන්ද
Ubata machan highest rate eka wadinne rs 45 per unit. Ube total units 300 wage ne yanne. Puluwan nam commercial kara ganin. Ethakota fixed 22.50 per unit
දොර දෙකේ ෆ්‍රිජ් නැහැනේ ලොකු අයියේ අපිට තනි දොරෙන් බැරිද දන්නේ නැහැ
කාමරය ප 12*දී 18*උස 15 දම්රෝ එකේ ආපු තමයි 18000දාන්න කිව්වේ .
eco mode එක දාන්නේ මෙක්දී හරහට එක තැනක තියන්න බැහැ ඇද තියෙන්නේ ac එක කෙලවරේ අනිත් පැත්තේ 30c දාලා කුල් එක මදි නිසා ෆැන් එකත් දානවා 27 ට වගේ සෙට් කරා නම් ගාන
dust filter deka නම් ක්ලින් කරේ නැහැ බයට මොකක් හරි අවුලක් වුනොත් කියලා දවල්ට කාමරේ ඇරලා තියන්නේ කාමරේ දුවිලි . ලබන සතියේ පලවෙනි සේර්විස් එක කරන්න ඉන්නේ
ac එකේ කරන්ට් බිල අඩු කරන්න උබලා මොනාද කරන්නේ මගේ 18000btu ඉකෝ දැම්මත් පැය 9-10වගේ දැම්මත් එකක 5k විතර යනවා 28*c
ac එකක් ගත්තට ගෙදරින් දාන්න දෙන්නේ නැති සින් එකක් තියෙන්නේ
1. කාමරේ a/c එක දාලා පැයකට විතර කාමරෙන් එලියට යනවානම් a/c දාල යන එකද හොද ඔෆ් කරන එකද ? inverter A/C එකක්
2. a/c එකේ ෆැන් auto දාන එකද හොද ? එක ගානක් දාන එකද ? මමlvl 1 දාල stand ෆැන් එකත් දානවා
කාමරේ හොදට සිල් වෙලා තියෙන්නේ ලීක් වෙන්න විදියක් නැහැ කාමරේ මම විතරයි ඉන්නේ ලැපයි ලයිට් එකක් විතරයි තියෙන්නේ
a/c කාමරේ ඇතුලේ සිගා එකක් ගහනවා නම් a/c එකට හොද නැද්ද ගුගල් අයියා නම් කියන්නේ අවුලක් නැහැ කියලා
panasonic inverter 18000btu එකක්
ෆ්‍රිජ් එකෙන් ලොකු කරන්ට් බිලක් ඉතිරි වෙනවා.
I am using 12000btu Lg dual inverter AC, 8 to 10 hours daily at night time.
My Total Bili between 2700- 3200 Per month. Other Electric appliance in home washing machine inverter(using two times per day) / Fridge Inverter and Instant water Geyser(Using 5 times daily) .

එකෙං ප්‍රයෝජනයක් ගන්න නම් 24X යූස් වෙන්න ඕනෙ .
fan nathiwa ac fan eka wadi karanna wenawaaac dalafansdanna epa ban
too much bro. balanna wenawa ape gedarath enne 14k -15k habei heavy usage ekak tianawa ape

mekata mokadda karanna thiyenne AC දාන වෙලාවට ෆ්‍රිජ් එක ඔෆ් කරලා ෆ්‍රිජ් එකේ තියෙන කෑම ජාති කාමරෙන් තියා ගනින්. AC ඔෆ් කරන වෙලාවට ආයෙම ගිහින් ඔය ටික ෆ්‍රිජ් එකටම දාපන්ෆ්රිජ් එකෙන් ලොකු කරන්ට් බිලක් ඉතිරි වෙනවා.
![]()

hmm bila wedyi thama. ape gedara last month bill eka 2750i. Panasonic 18000btu (ubata kalin thread ekaka kiwwa mathakai)
brand eka mokaddaape gedara non inverter A/C ekak thiyenne night ekata 8 hours withara 28c or 29c. 2000/= witara enawa A/C ekata.totall 7500/= withara set wenawa

LG Inverter - 12000BTU
25C - 12 hours daily.
Unit 2 or 3 daily.

lucky ඉන්වේටර්එකෙං ප්‍රයෝජනයක් ගන්න නම් 24X යූස් වෙන්න ඕනෙ .
ඔයාගෙ ඒසී එකක් මොකක්ද දන්නෙ නෑ .
බ්‍රෑන්ඩ් එක අනුව ,
ඒසී එක තියන තැන අනුව,
කාමරේ වෙදර් කන්ඩිෂන් අනුව,
කරන්ට් එක යන ප්‍රමාණය වෙනස් වෙනවා .
සෝ ඒවා සාමාන්‍ය මට්ටමක නම් තියෙන්නෙ . ඔයාගෙ යුනිට් ගාණ වැඩි වෙන්නෙ දානවා ඕෆ් කරණවා නිසා . තව දෙයක් කාමරේ හීට් වෙනවා වැඩීත් ඇති කොහොමත් .![]()

මමත් මේ දවස්වල AC එකක් ගන්න බලනවා. Brand එකක් විදිහට හොඳම මොකක්ද...?
LG / PANASONIC / SINGER / SISIL / DAMRO / HITACHI(Indian) / Mistshubishi ( Malaysian)
හොඳම කියල අදහස් කලේ
කල් පැවැත්ම
විදුලි බිල
Service එක වගේ දේවල්![]()
ubata ques mon ahari tiyenwanam kypan 
edain paasse bill eka yanwa hoo gaala mama dan mamama service karana heti hoyagatta youtube eke hena easy 
Thanx Machanmachan LG ganin. dual inverter kiyala tiyenwa eka mama gatta ada fix krnna enawaubata ques mon ahari tiyenwanam kypan
mage inverter v ekak tibba 9000btu mama eka 2014.08.10 gatte thaama superb widiyata cool wenwa bill eka wedi mokada serveice karanna deepu gonek unit eka bima tiyagena gehuwaedain paasse bill eka yanwa hoo gaala mama dan mamama service karana heti hoyagatta youtube eke hena easy
![]()
Thanx Machan
Mokakda machan bima tiyagena gehuwa kiyanne... bill eka wedi une kohoma eken?
Samaharu kiyanawa LG unata Indian units lankawata enne kiyala .. eka aththada?