(doing Phd now
)
... ethkota un asse wada nokara hitiyama chater feeling ekak enawa !
... A/L kale kiyanne hena podi kalayak 1.5 years wage ne..ea kale tikak halila hitiya set eken...(fb mokewath hitiye nah ea kale witharak...smartphone gaththe na)Epa wenne ndda bn phdA2 1B(doing Phd now
)
BTW ea kale wada karana wiruwo ekka hitiyama ekama apita induce wenwa... ethkota un asse wada nokara hitiyama chater feeling ekak enawa !
kabbo ekka hitiyoth ekath ehemmamai... A/L kale kiyanne hena podi kalayak 1.5 years wage ne..ea kale tikak halila hitiya set eken...(fb mokewath hitiye nah ea kale witharak...smartphone gaththe na)
funding thiyna nisa karanwa... passe job ekakata yanawa (already in EU) acedmic inna adahasak nam naEpa wenne ndda bn phd
... (MSc ekata wada time thiyenwa..hariyata manage kara gaththoth)MSc eken Phd ekata kohomada set une? Msc second year eke idanma apply kalada?funding thiyna nisa karanwa... passe job ekakata yanawa (already in EU) acedmic inna adahasak nam na![]()
... (MSc ekata wada time thiyenwa..hariyata manage kara gaththoth)
muth e para eka dala IT company ekakata panna lel. math paninna one ekmanata@hancok ge batch mate and school mate.
Same here 100%AL A3 / බැච් ටොප් වගේනං නෑ... හැබැයි 4 year degree එකේ first class එකක් ගොඩ දැම්මා. ප්රධානම දේ තමයි ඉගෙන ගන්න දේට තියෙන ආසාව. එතකොට අනිවා self learn කරන්න පෙළඹෙනවා.. Academic success එකට නම් ඒක මාර විදිහට වටිනවා.
depends on your performnce and the superviser mcn. msc thesis research eka sirawata karanam superviserlama ahanwa phdekakata interst da kiyala.MSc eken Phd ekata kohomada set une? Msc second year eke idanma apply kalada?
ranked conference ekaka paper 1 wage publish karanna puluwan level eakta thesis eka thibbnam hari..depends on your performnce and the superviser mcn. msc thesis research eka sirawata karanam superviserlama ahanwa phdekakata interst da kiyala.
Academics pursue කරනවා නම් වැදගත්Aththtama degree class eka wadagath da
Point! මන් නම් යාන්තම් bsc second lower.. ඒ ගානට වත් ආවේ batch එකේ first class එවුන් එක්ක පාඩම් වැඩ කරපු නිසාBTW ea kale wada karana wiruwo ekka hitiyama ekama apita induce wenwa... ethkota un asse wada nokara hitiyama chater feeling ekak enawa !
ඒක තමන් දන්න දේ නොදන්න දේ මොනවද කියල දැනගන්න ක්රමයක්. A4 එකක් දෙකට බෙදල පාඩම් කරන ගමන් තමන් පාඩම් කරන මාතෘකාවෙ ටයිටල් සබ් ටයිටල් එක්ක තියරි එකේ බේසික් ලියාගෙන යනගමන් පාඩම් කරනව. සමීකරණ ණම් සමීකරණ, තියරිනම් ප්රධාන කොටස් සමරයිස් කරල ලියනව.mokadda ban e
මටත් ඔය සීන් එක තිබ්බා . කෙලින් ඉදගෙන පාඩම් කරන්න බෑ . ලියන්න කම්මලි පාඩම් කරද්දී. ඇදේ ඉදගෙන හිතෙන උත්තර ගන්නවා.physics එහෙම past paper එකක් අරන් ඇඳේ හාන්සි උනාම පෑන ගන්න කම්මැලි කමට හිතෙන් හදනවා සේරම ටික.
haha මේකත් සිරා සීන් එක. මටත් තිබ්බ ඕකම.class එකේ මොකක් හරි දෙක්ට මෙහෙම වෙන්න බෑ වගේ හිතුනොත් හිතුන තමයි ආයිත් පාඩම පැත්තක දාල ඒක හිතනවා.
හදාගන්න බැරි ගනන් , තියරි වල ලිහාගන්න බැරි තර්ක ඕනවට වඩා හිත හිත ඉදල නින්ද ගියාම ඒවත් තව ටිකක් මොංගල් වෙලා හීනෙන් පේනව.haha මේකත් සිරා සීන් එක. මටත් තිබ්බ ඕකම.
එකපැත්තකින් මට හිතෙනවා, ඒ වගේ හිතන එකත් පොඩි උදව්වක් වෙන්න ඇති දන්නෙම නැතුව.
bump
ඕවා එක එකාට වෙනස්.. වෙන එකෙක් විදියට කරන්න යන්න එපා. තමන්ට සෙට් වෙන විදිය හොයාගන්න. තමන්ගේ තියන weak දේවල් හරියට අදුරගන්න. ඒවා ශේප් වෙන විදියට ක්රමයක් හදාගන්න. වෙන එකෙක් කරන එකක් නම් එහෙම හැම එකාටම සෙට් වෙන්නේ නෑ .

මට එක පාරක් හීනෙන් ගානක් හැදුව මතකයි. සංකරණ ගානක්, ඒක මම හිත හිත ඉඳල නින්ද ගියා, ඊට පස්සේ හීනෙන්, හදන විදිය පෙනිලා එහෙමම අවදි උන නිසා ඒක මතක තිබුනා. උත්තරේ හරි.හදාගන්න බැරි ගනන් , තියරි වල ලිහාගන්න බැරි තර්ක ඕනවට වඩා හිත හිත ඉදල නින්ද ගියාම ඒවත් තව ටිකක් මොංගල් වෙලා හීනෙන් පේනව.
කොහොම හරි ඔය හිත හිත තර්ක කර කර අවබෝද කරගන්න ආතල් එක තිබ්බේ ol al කාලේ තමයි.. එතනින් පස්සේ නිකන් යාන්ත්රික සෙමෙස්ටර් ටිකකට ඕන විදියට කරන්න වුනා .. මට ඒ විදිය සෙට් නෑ..
හැබැයි ඒ සීන් එච්චර කල් තිබුනේ නැහැ මොකද try කරන කෑල්ල පෙන්න ගත්තා ඊට පස්සේ.

