Academic පැත්තෙන් achivements ගත්ත කුකුල්ලු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට පාඩම් කරන්න ෆෝකස් කරන්න හරිම අමාරුයි. ආතල් එකට කියවන පොතක් වගේ නං කියවන්න පුලුවන් එක දිගට, ඒ ඇරෙන්න පාඩම් කරන්න පොත් කියවන්න බැහැ විනාඩි 10න් විතර පස්සෙ හිත වෙන කොහේ හරි
    හැබැයි වැඩ කරන්න ෆෝකස් කරන්න පුලුවන් ගේමක් නැතුව. ගනන් හදනවා නං කිසි ගේමක් නැතුව එක දිගට පැය 10-12 ගනන් හදන්න පුලුවන්.කෝඩ් කරනවා නං ගේමක් නැතුව එක දිගට පැය 15-16 අදින්න පුලුවන්, කන්න ඕන නෑ බොන්න ඕන නෑ, තේ ඕනත් නෑ කෝපි ඕනත් නෑ
    ඒක නිසා මම කරේ ගොඩාක් ප්‍රශ්න හොයාගෙන උත්තර ලියපු එක,
    අයිලන්ඩ් රෑන්ක් නැහැ, බැච් ටොප් නෙවෙයි.
    AL maths BBB
    කැම්පස් එකේ මුල් සෙමෙස්ටර් වල නං 20ට උඩින් හිටියද කොහෙද, ඩිග්‍රිය ගන්න කාලෙ වෙනකොට හතලිස් ගනන්වල හිටියෙ, සෙකන්ඩ් ලෝවර් එකක් තිබ්බා දසමෙන්.
     
    • Like
    Reactions: siri_ayya

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,170
    876
    113
    ----- Hill City ----
    A2 1B :( (doing Phd now :P)

    BTW ea kale wada karana wiruwo ekka hitiyama ekama apita induce wenwa :yes:... ethkota un asse wada nokara hitiyama chater feeling ekak enawa !

    kabbo ekka hitiyoth ekath ehemmamai :no: ... A/L kale kiyanne hena podi kalayak 1.5 years wage ne..ea kale tikak halila hitiya set eken...(fb mokewath hitiye nah ea kale witharak...smartphone gaththe na)
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    A2 1B :( (doing Phd now :P)

    BTW ea kale wada karana wiruwo ekka hitiyama ekama apita induce wenwa :yes:... ethkota un asse wada nokara hitiyama chater feeling ekak enawa !

    kabbo ekka hitiyoth ekath ehemmamai :no: ... A/L kale kiyanne hena podi kalayak 1.5 years wage ne..ea kale tikak halila hitiya set eken...(fb mokewath hitiye nah ea kale witharak...smartphone gaththe na)
    Epa wenne ndda bn phd
     
    • Like
    Reactions: siri_ayya

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මට ඉස්සර හඳ දැක්කම හිතෙනවා කොහොමද යකෝ මේකට මිනිස්සු ගියේ කියල. ඕක හිත හිත ඉදලම මමත් සෑහෙන්න ට්‍රයි කරා හඳට යන්න. මුලින්ම ආකාස (අහස්කුරු) එකතු කරලා රිසර්ච් කරා ජෙට් එකක් වගේ එකක් හදන්න. අත දෙන්න එකෙක් හිටියේ නෑ. අතේ තිබුන තුට්ටු දෙකට තට්ටු උනා. ඒ අස්සේ විභාග ෆේල් උනා. එත් මම හඳට යන ට්‍රයි එක අත හැරියේ නෑ. එක එක ක්‍රම ටෙස් කරා. කොහොමින් කොහොම හරි මට පොල් ගහකට සුටුස්ගාල නැග ගන්න පුළුවන් උනා. ඉස්සර මගේ විනෝදාංශය දැන් මගේ රස්සාවම වෙලා. උදේ 7 ට පටන් අරන් උදේ 11 වෙද්දී මම ඔෆ් වෙනවා අවම රුපියල් 6000 ක අදායම් ඉලක්කය සපුරන්. රෑට හඳට යන්න පුළුවන් වෙන ක්‍රමයක් තිබුනත් මම නම් ඒවා නම් කරේ නෑ. ස්පේස් ට්‍රැවල් ඒජන්සියකට සල්ලි ගෙවල හරි මැරෙන්න කලින් මම ආකසේට හරි යනවා.
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    funding thiyna nisa karanwa... passe job ekakata yanawa (already in EU) acedmic inna adahasak nam na :sorry: :no: ... (MSc ekata wada time thiyenwa..hariyata manage kara gaththoth)
    MSc eken Phd ekata kohomada set une? Msc second year eke idanma apply kalada?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    AL A3 / බැච් ටොප් වගේනං නෑ... හැබැයි 4 year degree එකේ first class එකක් ගොඩ දැම්මා. ප්‍රධානම දේ තමයි ඉගෙන ගන්න දේට තියෙන ආසාව. එතකොට අනිවා self learn කරන්න පෙළඹෙනවා.. Academic success එකට නම් ඒක මාර විදිහට වටිනවා.
    Same here 100%
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,170
    876
    113
    ----- Hill City ----
    MSc eken Phd ekata kohomada set une? Msc second year eke idanma apply kalada?
    depends on your performnce and the superviser mcn. msc thesis research eka sirawata karanam superviserlama ahanwa phdekakata interst da kiyala.

    depends on your performnce and the superviser mcn. msc thesis research eka sirawata karanam superviserlama ahanwa phdekakata interst da kiyala.
    ranked conference ekaka paper 1 wage publish karanna puluwan level eakta thesis eka thibbnam hari..
    ------ Post added on Mar 28, 2022 at 6:53 PM
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Aththtama degree class eka wadagath da
    Academics pursue කරනවා නම් වැදගත්
    BTW ea kale wada karana wiruwo ekka hitiyama ekama apita induce wenwa :yes:... ethkota un asse wada nokara hitiyama chater feeling ekak enawa !
    Point! මන් නම් යාන්තම් bsc second lower.. ඒ ගානට වත් ආවේ batch එකේ first class එවුන් එක්ක පාඩම් වැඩ කරපු නිසා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    mokadda ban e
    ඒක තමන් දන්න දේ නොදන්න දේ මොනවද කියල දැනගන්න ක්‍රමයක්. A4 එකක් දෙකට බෙදල පාඩම් කරන ගමන් තමන් පාඩම් කරන මාතෘකාවෙ ටයිටල් සබ් ටයිටල් එක්ක තියරි එකේ බේසික් ලියාගෙන යනගමන් පාඩම් කරනව. සමීකරණ ණම් සමීකරණ, තියරිනම් ප්‍රධාන කොටස් සමරයිස් කරල ලියනව.

    පස්සෙ සමරි එක බලල සම්පූර්ණ තියරි එක නැත්තම් සමීකරණ ලොජික් වල බැක්ග්‍රව්න්ඩ් එක ගත්ත විදිය මතක් කරන්න පුළුවන්ද බලනව.
    දෙවනි පාරත් පාඩම් කරනව අර ෂෝට් නෝට් දිහා බලාගෙන.
    මැත්ස් නම් ඒ තියරි එක්ක ආපු විදිය මතකද බලනව. ගණන් හදනව ඒක නොබල.

    අමතකනම් ආයි ගිහින් බලල මතක් කරගන්නව. මතක ඒවගෙ තියරි කොටස්, සමීකරණ ටික ටික නෝට් එකෙන් අයින් කරනව.

    Title එක බැළුවම ඔක්කොම මතක වෙන ගානට ටික ටික නෝට් එක අඩු කරනව. අන්තිමට ඉතුරු වෙන්න ඕනෙ ටයිටල් සබ් ටයිටල් විතරයි. ඒව බැළුවම ඔක්කොම ඔළුවෙන් මතක් වෙන්න ඕනෙ.
     
    • Love
    Reactions: negombokollo

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    සමහර උන් ඉන්නවා හෙනම පිළිවෙලට පාඩම් කරන. උන් පලවෙනි පාර බැරිනම් දෙවෙනි තුන්වෙනි පාර හරි කරලා ගොඩ දානවා. second එකෙන් හොඳ result එකක් දාපු එකෙක්ගෙන් වගේ ඇහුවොත් හොඳ points ටිකක් ගන්න පුළුවන්.

    මම ඒ වගේ පිළිවෙලට පාඩම් කරන එකෙක් නෙවෙයි. පොඩි කාලෙත් ඉගෙන ගන්න පුළුවන්. ( 90 ගණන් වල මුලදී ගමේ ඉස්කෝලේ ශිෂ්‍යත්වේ කලේ 189. ඒ කාලේ ඒක සිරා score එකක්)

    පාඩම් කරන එක ගත්තොත්, පට්ටම unorganized. Short note අනන් මනං නෑ . ඒ වගේම කම්මැලියි. physics එහෙම past paper එකක් අරන් ඇඳේ හාන්සි උනාම පෑන ගන්න කම්මැලි කමට හිතෙන් හදනවා සේරම ටික. පොඩි කාලේ ඉඳල හිටපු
    පට්ටම යාළුවො සෙට් එකක් හිටියා ඉතින් වැඩිපුර ආතල් තමයි. AL කාලේ කෑලි 2ක් කරා. ඉතින් ලොකුවට පාඩම් කරන්න වෙලාවකුත් සෙට් වෙන්නේ නැහැ. ඒත් exam එක ගොඩ.
    AL maths 1st attempt 3As. Island rank 32.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    physics එහෙම past paper එකක් අරන් ඇඳේ හාන්සි උනාම පෑන ගන්න කම්මැලි කමට හිතෙන් හදනවා සේරම ටික.
    මටත් ඔය සීන් එක තිබ්බා . කෙලින් ඉදගෙන පාඩම් කරන්න බෑ . ලියන්න කම්මලි පාඩම් කරද්දී. ඇදේ ඉදගෙන හිතෙන උත්තර ගන්නවා.
    ජීවිතේට paper එකක් මුල ඉදල තනියම ලියලා නෑ , එකම එක mcq paper එකක් පාවිච්චි කරල ඔක්කොම ප්‍රශ්න වලට note එකක් ගැහුවා physics . සමහර ඒවා class වල, කියලා දුන්නට වැඩක් නෑ . තනියම බලන්නම ඕනේ. class එකේ මොකක් හරි දෙක්ට මෙහෙම වෙන්න බෑ වගේ හිතුනොත් හිතුන තමයි ආයිත් පාඩම පැත්තක දාල ඒක හිතනවා. මොකා කිව්වත් අවදානය දෙන්න බෑ සමහර වෙලාවට. කුප්පි සෙට් වෙන්නේ නෑ . තනියම note ටික අරගෙන කරනවා.
     
    • Like
    Reactions: shenat and MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    class එකේ මොකක් හරි දෙක්ට මෙහෙම වෙන්න බෑ වගේ හිතුනොත් හිතුන තමයි ආයිත් පාඩම පැත්තක දාල ඒක හිතනවා.
    haha මේකත් සිරා සීන් එක. මටත් තිබ්බ ඕකම.
    එකපැත්තකින් මට හිතෙනවා, ඒ වගේ හිතන එකත් පොඩි උදව්වක් වෙන්න ඇති දන්නෙම නැතුව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    haha මේකත් සිරා සීන් එක. මටත් තිබ්බ ඕකම.
    එකපැත්තකින් මට හිතෙනවා, ඒ වගේ හිතන එකත් පොඩි උදව්වක් වෙන්න ඇති දන්නෙම නැතුව.
    හදාගන්න බැරි ගනන් , තියරි වල ලිහාගන්න බැරි තර්ක ඕනවට වඩා හිත හිත ඉදල නින්ද ගියාම ඒවත් තව ටිකක් මොංගල් වෙලා හීනෙන් පේනව.
    කොහොම හරි ඔය හිත හිත තර්ක කර කර අවබෝද කරගන්න ආතල් එක තිබ්බේ ol al කාලේ තමයි.. එතනින් පස්සේ නිකන් යාන්ත්‍රික සෙමෙස්ටර් ටිකකට ඕන විදියට කරන්න වුනා .. මට ඒ විදිය සෙට් නෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    bump

    ඕවා එක එකාට වෙනස්.. වෙන එකෙක් විදියට කරන්න යන්න එපා. තමන්ට සෙට් වෙන විදිය හොයාගන්න. තමන්ගේ තියන weak දේවල් හරියට අදුරගන්න. ඒවා ශේප් වෙන විදියට ක්‍රමයක් හදාගන්න. වෙන එකෙක් කරන එකක් නම් එහෙම හැම එකාටම සෙට් වෙන්නේ නෑ .

    :yes:
     
    • Like
    Reactions: dilann

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හදාගන්න බැරි ගනන් , තියරි වල ලිහාගන්න බැරි තර්ක ඕනවට වඩා හිත හිත ඉදල නින්ද ගියාම ඒවත් තව ටිකක් මොංගල් වෙලා හීනෙන් පේනව.
    කොහොම හරි ඔය හිත හිත තර්ක කර කර අවබෝද කරගන්න ආතල් එක තිබ්බේ ol al කාලේ තමයි.. එතනින් පස්සේ නිකන් යාන්ත්‍රික සෙමෙස්ටර් ටිකකට ඕන විදියට කරන්න වුනා .. මට ඒ විදිය සෙට් නෑ..
    මට එක පාරක් හීනෙන් ගානක් හැදුව මතකයි. සංකරණ ගානක්, ඒක මම හිත හිත ඉඳල නින්ද ගියා, ඊට පස්සේ හීනෙන්, හදන විදිය පෙනිලා එහෙමම අවදි උන නිසා ඒක මතක තිබුනා. උත්තරේ හරි. :cool: හැබැයි ඒ සීන් එච්චර කල් තිබුනේ නැහැ මොකද try කරන කෑල්ල පෙන්න ගත්තා ඊට පස්සේ. :lol: :lol:
    semester මටත් හරි ගියේ නැහැ. එක හේතුවක් තමයි, ඒක අර වගේ ආතල් එකේ හිත හිත ගොඩ දාන්න බැහැ, content එක වැඩියි, කාලේ අඩුයි, පාඩම් කරන්නම ඕන. සමහර subject කෙලවෙන්නම ගියා. ඒ කාලේ මම වැඩිපුර හිටියේ කෙල්ලගේ කැම්පස් එකේ.. :lol:
    Btw, glad to hear the exact same feelings I felt, from someone else. :yes: