Academic පැත්තෙන් achivements ගත්ත කුකුල්ලු

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඒක තමන් දන්න දේ නොදන්න දේ මොනවද කියල දැනගන්න ක්‍රමයක්. A4 එකක් දෙකට බෙදල පාඩම් කරන ගමන් තමන් පාඩම් කරන මාතෘකාවෙ ටයිටල් සබ් ටයිටල් එක්ක තියරි එකේ බේසික් ලියාගෙන යනගමන් පාඩම් කරනව. සමීකරණ ණම් සමීකරණ, තියරිනම් ප්‍රධාන කොටස් සමරයිස් කරල ලියනව.

    පස්සෙ සමරි එක බලල සම්පූර්ණ තියරි එක නැත්තම් සමීකරණ ලොජික් වල බැක්ග්‍රව්න්ඩ් එක ගත්ත විදිය මතක් කරන්න පුළුවන්ද බලනව.
    දෙවනි පාරත් පාඩම් කරනව අර ෂෝට් නෝට් දිහා බලාගෙන.
    මැත්ස් නම් ඒ තියරි එක්ක ආපු විදිය මතකද බලනව. ගණන් හදනව ඒක නොබල.

    අමතකනම් ආයි ගිහින් බලල මතක් කරගන්නව. මතක ඒවගෙ තියරි කොටස්, සමීකරණ ටික ටික නෝට් එකෙන් අයින් කරනව.

    Title එක බැළුවම ඔක්කොම මතක වෙන ගානට ටික ටික නෝට් එක අඩු කරනව. අන්තිමට ඉතුරු වෙන්න ඕනෙ ටයිටල් සබ් ටයිටල් විතරයි. ඒව බැළුවම ඔක්කොම ඔළුවෙන් මතක් වෙන්න ඕනෙ.
    ado supiri ban wade :love::love::love2::love2::love2::love2:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    A/L A3 වගේ ගත්ත, Campus වල batch top වගේ ගත්ත කුකුල්ලු මේකේ සිටීද?
    Studies කරද්දී focus එක තියා ගන්න ඔයාලා මොකුත් tricks පාවිච්චි කරාද?
    නැත්තම් focus එක කියන දේ ඉබේම ඇගෙන්ම ආපු දෙයක්ද?
    Mata nan 3as na.. gf ta thibuna.. eya thamai focus kare 😂..
    Ps.. serama balance karala vada karana eka thamai rahasa.. a kiyanne eda vada edama ivara karana eka.. kal dammama thamai goda gahenne. Focus eka thiya ganna nan thaman karana vade enjoy karanna one
     
    • Wow
    Reactions: elakiriaddict

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    A/L kalenam meeter category hitiya wage mathakai, academic scholarships damma waget matakai. All went wrong uni final year eken.

    So ohoma dekata advice ganna waddek one na. Danata goal archive karapu, technically success ona kenek refer karanda brother
    FYI: flow state eka kiyala ekak enawa amaruwen start karala consistently adagena giyama. Ita passe oyata one unath eken galawenna amarui
     
    • Wow
    Reactions: elakiriaddict

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බැජ් ටොප් වෙනවා කියලා ඇකඩමික් මත්තෙම නැහෙන්න එපා බන්. කැම්පස් එකේ ආතල් එකේ , රිලැක්ස් එකේ ඉගෙන ගනින්. විභාග , අසයිමන්ට් තිතටම කරපන්. එතකොට උබව ඉබේම බැජ් ටොප් වෙයි.