ado supiri ban wadeඒක තමන් දන්න දේ නොදන්න දේ මොනවද කියල දැනගන්න ක්රමයක්. A4 එකක් දෙකට බෙදල පාඩම් කරන ගමන් තමන් පාඩම් කරන මාතෘකාවෙ ටයිටල් සබ් ටයිටල් එක්ක තියරි එකේ බේසික් ලියාගෙන යනගමන් පාඩම් කරනව. සමීකරණ ණම් සමීකරණ, තියරිනම් ප්රධාන කොටස් සමරයිස් කරල ලියනව.
පස්සෙ සමරි එක බලල සම්පූර්ණ තියරි එක නැත්තම් සමීකරණ ලොජික් වල බැක්ග්රව්න්ඩ් එක ගත්ත විදිය මතක් කරන්න පුළුවන්ද බලනව.
දෙවනි පාරත් පාඩම් කරනව අර ෂෝට් නෝට් දිහා බලාගෙන.
මැත්ස් නම් ඒ තියරි එක්ක ආපු විදිය මතකද බලනව. ගණන් හදනව ඒක නොබල.
අමතකනම් ආයි ගිහින් බලල මතක් කරගන්නව. මතක ඒවගෙ තියරි කොටස්, සමීකරණ ටික ටික නෝට් එකෙන් අයින් කරනව.
Title එක බැළුවම ඔක්කොම මතක වෙන ගානට ටික ටික නෝට් එක අඩු කරනව. අන්තිමට ඉතුරු වෙන්න ඕනෙ ටයිටල් සබ් ටයිටල් විතරයි. ඒව බැළුවම ඔක්කොම ඔළුවෙන් මතක් වෙන්න ඕනෙ.

