Account එකක් විවෘත කිරිම.

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    විදේශගතව සිටින ( ලංකාවේ ID card එකක් නැත. නමුත් ලංකාවේ පාස්පෝට් එකක් ඇත) අයෙකුට සම්පත් බැංකුවේ රුපියල් එකවුන්ට් එකක් විවෘත කරන්න පුලුවන්ද. ඒ මගින් සම්පත් විශ්ව පහසුකම ලබා ගන්නත් පුලුවන්ද? එසේ පුලුවන්නම් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පුළුවන්, මෙහෙ නම් ඉන්නවා එක එක බැංකුවල ඒජන්තලා. කරන විදිය නම් දන්නේ නැ. උන්ට කිව්වම ඔක්කොම කරලා දෙනවා.