මගෙ ලැප් එකේ Bluetooth Option එක හැමවෙලේම disable වෙනවා. services වලින් මේ option එක start කරලා ලැප් එක shutdown කරලා අයෙ on කරොත් විතරයි bluetooth on වෙන්නෙ. අයෙ shutdown කරොත් ආපහු මේ විදිහටම කරන්ඩ ඕනෙ. මේකෙ startup type එක automatic දාන්ඩත් බෑ " The parameter is incorrect" කියල error එකක් එනව. Bluetooth driversවල මොකුත් ප්රශ්නෙකුත් නෑ. Format කරල බැලුවට හරිගියෙත් නෑ. මේක හදාගන්ඩ පුලුවන්ද ? එහෙම නැත්තං external bluetooth adapter එකක් යූස් කරොත් හරියයිද ?