DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    A. සිරියා;19979422 said:
    :P :yes:

    Ow dakka machan e thread eka..
    Dealersla gen witharai machan ganna puluwan me uni offer ekata.. Anika Epsi th ape list eke na, unge service nam suppa.
    Acer ganna inne.. Hithan thumata dates nahalu launching ceremony ekata.. Eken passe thama issue karanne.
    End of this month wenakan ape kukulonta balan inna wenawa :dull:

    රනිල් මාමටත් ඩේට් නැද්ද දන්නේ නෑ :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A. සිරියා;20252087 said:
    Ehema mokadda bahubuthayak nam kiwwa thama machan.
    Parentslage account ekakin statement ekak dila eka shape karaganna puluwanlu :)

    මම කරෙත් ඔහොමයි..අම්මගෙන් ලියුමකුයි Pay Sheet Copy එකකුයි බැංකු පොතේ Copy එකකුයි අරගෙන දෙන්න වුනා බැංකුවට...මහා වාතයක් බන් :angry:

    මේ ඔක්කොම වුනේ මට Mahapola/Bursary නැති නිසා :sorry: (මම 2nd Year)
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy

    මම කරෙත් ඔහොමයි..අම්මගෙන් ලියුමකුයි Pay Sheet Copy එකකුයි බැංකු පොතේ Copy එකකුයි අරගෙන දෙන්න වුනා බැංකුවට...මහා වාතයක් බන් :angry:

    මේ ඔක්කොම වුනේ මට Mahapola/Bursary නැති නිසා :sorry: (මම 2nd Year)

    එතකොට ඇපකරයා වෙන්නේ අම්මා නේද? 36 month interest free loan ekak da labune?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • මම කරෙත් ඔහොමයි..අම්මගෙන් ලියුමකුයි Pay Sheet Copy එකකුයි බැංකු පොතේ Copy එකකුයි අරගෙන දෙන්න වුනා බැංකුවට...මහා වාතයක් බන් :angry:

    මේ ඔක්කොම වුනේ මට Mahapola/Bursary නැති නිසා :sorry: (මම 2nd Year)

    :)
     
    • Like
    Reactions: aliman

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එතකොට ඇපකරයා වෙන්නේ අම්මා නේද? 36 month interest free loan ekak da labune?

    නැහැ බන් අම්ම නෙමෙයි..අම්ම තමයි මම වෙනුවෙන් ගෙවන්නේ..ණයකාරය මම..මම වෙනුවෙන් ගෙවන්නේ අම්මා..අපකාරයෙක් වෙනම ඕනේ වුනා..බැංකුවෙන් කියන විදියට මට (ලෝන් එකට ඇප්ලයි කරන මනුස්සයට) Mahapola/Bursary නැති වුනාට කමක් නැහැ, එත් අපකාරයට අනිවාර්යෙන් Mahapola/Bursary තියෙන්න ඕනේ..ඒ කියන්නේ ඒ ඇපකාරයා කැම්පස් එකේ ළමයෙක් වෙන්නමත් ඕනේ..

    ඔව් ඔව් 36 Month Interest Free Loan එකක් තමයි දෙන්නේ (තාම ලැබුනේ නැහැ අත්සන් කරාට)

    A. සිරියා;20256259 said:
    පොතේ හැටියට එහෙම තමා මචං වෙන්නෙ :yes:

    :no: :no: උඩ කමෙන්ට් එක බලපන් මචන් :yes: