අපිට ඉතින් විස්ව විද්‍යාල වලට යන්න තරම් දැනුමක් නෑනේ මහත්තයෝ.![]()
A/L වලින් බලන්නේ දැනුම නෙමෙයි..ළමයෙක්ගේ තියෙන management හැකියාව (time+work management)..ඒ වගේම dedication..
දැනුමක් නැහැ කියන්නේ කොහොමද මහත්තයෝ..දැනුම සාපේක්ෂයි..විශ්ව විද්‍යාලවලට ළමයි ගන්නේ A/L වලින්..A/L කියන්නේ ළමයින්ගේ දැනුම බලන පට්ට අසාර්ථක මිම්මක්A/L වලින් බලන්නේ දැනුම නෙමෙයි..ළමයෙක්ගේ තියෙන management හැකියාව (time+work management)..ඒ වගේම dedication..
උදාහරණයක් විදියට ඕනෑම දෙයක practical side එක හොඳට පුළුවන් මනුස්සයෙක්ට A/L බැරිවෙන්න පුළුවන්..මොන අතින් ගත්තත් A/L පට්ට අසාර්ථක මිම්මක්..

ඉස්සර වෙන දේවල් දැකලා මම හිතලාම පාඩම් කලේ නෑ බං. ඇයි ඉතින් අවුරුදු 4-5 ක් නිකන් ජිවිතේ නාස්ති කරගන්නේ අර ගොන් දේශපාලන අරමුණු නිසා..![]()

මම මුකුත් කියන්නේ නෑමයි.... හිත රිදෙන කතන්දර බෝමයි...... අපි පාවිච්චියෙන් විතරක් නැතුව ඕවා ගලවලා කරලා තියෙන අත්දැකීමෙන් මොනවා හරි කිව්වහම.... මේකේ ඉන්න ලැප් ඔස්තාද්ලා එනවනේ සරම කරට අරන්......![]()

Acer හරි නැද්ද බන්...!![]()

නැහැ බන් අම්ම නෙමෙයි..අම්ම තමයි මම වෙනුවෙන් ගෙවන්නේ..ණයකාරය මම..මම වෙනුවෙන් ගෙවන්නේ අම්මා..අපකාරයෙක් වෙනම ඕනේ වුනා..බැංකුවෙන් කියන විදියට මට (ලෝන් එකට ඇප්ලයි කරන මනුස්සයට) Mahapola/Bursary නැති වුනාට කමක් නැහැ, එත් අපකාරයට අනිවාර්යෙන් Mahapola/Bursary තියෙන්න ඕනේ..ඒ කියන්නේ ඒ ඇපකාරයා කැම්පස් එකේ ළමයෙක් වෙන්නමත් ඕනේ..
ඔව් ඔව් 36 Month Interest Free Loan එකක් තමයි දෙන්නේ (තාම ලැබුනේ නැහැ අත්සන් කරාට)
![]()
උඩ කමෙන්ට් එක බලපන් මචන්
![]()

අපිට ඉතින් විස්ව විද්‍යාල වලට යන්න තරම් දැනුමක් නෑනේ මහත්තයෝ.![]()

දැනුමක් නැහැ කියන්නේ කොහොමද මහත්තයෝ..දැනුම සාපේක්ෂයි..විශ්ව විද්‍යාලවලට ළමයි ගන්නේ A/L වලින්..A/L කියන්නේ ළමයින්ගේ දැනුම බලන පට්ට අසාර්ථක මිම්මක්A/L වලින් බලන්නේ දැනුම නෙමෙයි..ළමයෙක්ගේ තියෙන management හැකියාව (time+work management)..ඒ වගේම dedication..
උදාහරණයක් විදියට ඕනෑම දෙයක practical side එක හොඳට පුළුවන් මනුස්සයෙක්ට A/L බැරිවෙන්න පුළුවන්..මොන අතින් ගත්තත් A/L පට්ට අසාර්ථක මිම්මක්..
ඉස්සර වෙන දේවල් දැකලා මම හිතලාම පාඩම් කලේ නෑ බං. ඇයි ඉතින් අවුරුදු 4-5 ක් නිකන් ජිවිතේ නාස්ති කරගන්නේ අර ගොන් දේශපාලන අරමුණු නිසා..![]()
කැම්පස් වල ඒ අරමුණු වලට වහල් වෙන ශිෂ්‍ය කොට්ටාශයක් ඉන්නවා..උන් ඉතින් ඇදගෙන නාල පස්සේ ආපහු ලිඳට බැහැලත් නානවා..පස්සේ ලිං මැඩියෝ වගේ ලිඳටම වෙලා පල වෙවී ඉන්නවා
ඒ අරමුණු පස්සේ යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න සෙට් එක ගානට අවුරුදු තුනෙන්/හතරෙන් තමන්ගේ ඩිග්රි එක අරගෙන සතුටෙන් එලියට යනවා![]()
එකම එක අවුලයි තියෙන්නේ..A/L ඉවරවෙලා කැම්පස් පටන්ගන්නකන් මාස 15 ක වගේ කාලසීමාව නම් අපරාදේ ඉතින්![]()

acer ganna epa bn.leda waattu asian walata ena ewa. godakma MB case.HP screen case.azus hari dell hari ganin. toshiba dan enne naane.ekath patta.

A. සිරියා;20331484 said:මමත් දැන් පාවිච්චි කරන්නෙ ටොෂිබා එකක්. මට හම්බ වෙනකොට අවුරුදු 3 ක් විතර පාවිච්චි කරලා. බැටරිය විතරයි රීප්ලේස් කරලා තිබුනේ. මමත් දැන් අවුරුදු 2 කට වඩා පාවිච්චි කරනවා
රහස තමයි මේක මෙහෙන් ගත්ත එකෙක් නෙමේ...
ලංකාවට එන ඔක්කොගේම ඔය අවුල තියනවලු මචං. දුක තමා
හැබැයි ඒසර් ගැන නම් කට්ටිය නරක කියනවා වැඩියි. එක ඇත්ත. නමුත් බන් 90% ක් ම වගේ අරන් තියෙන්නේ යුනිටි වගේ කඩ වලින්. අපෙත් මෙට්‍රොපොලිටන් එකෙන් අවුරුදු 2 කට වගේ කලින් ගත්ත උන් ඉන්නවා. තාම දරුණු අවුල් සෙට් වෙලා නෑ

aniwa..acer aul kiyana hamoma acer refurished ewa gaththuwa hambayanta ahu wela..
metropolitan eken gaththu ekekwath acer wala kisima aulak kiyanne na..
unge service gana danna un dannawa..
acer brand eka aul nam unta ewage service ekak denna ba..

A. සිරියා;20331484 said:මමත් දැන් පාවිච්චි කරන්නෙ ටොෂිබා එකක්. මට හම්බ වෙනකොට අවුරුදු 3 ක් විතර පාවිච්චි කරලා. බැටරිය විතරයි රීප්ලේස් කරලා තිබුනේ. මමත් දැන් අවුරුදු 2 කට වඩා පාවිච්චි කරනවා
රහස තමයි මේක මෙහෙන් ගත්ත එකෙක් නෙමේ...
ලංකාවට එන ඔක්කොගේම ඔය අවුල තියනවලු මචං. දුක තමා
හැබැයි ඒසර් ගැන නම් කට්ටිය නරක කියනවා වැඩියි. එක ඇත්ත. නමුත් බන් 90% ක් ම වගේ අරන් තියෙන්නේ යුනිටි වගේ කඩ වලින්. අපෙත් මෙට්‍රොපොලිටන් එකෙන් අවුරුදු 2 කට වගේ කලින් ගත්ත උන් ඉන්නවා. තාම දරුණු අවුල් සෙට් වෙලා නෑ
passe mulu brand ekatama baninawa.