pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A. සිරියා;20331424 said:
    මට වැරදුනා. උඹ හරි :yes:

    උඩ රතු කරපු සීන් එක නං ඕනේ නෑ මචං දන්නා විදියට

    නැහැ මචන්..මම ගන්න බ්‍රාන්ච් එකේ නම් ඇපකාරයට Mahapola/Bursary අනිවර්ය්නෙම තියෙන්න ඕනේ කිව්වා...ඔය නීති ඉතින් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙන්න පුළුවන් :yes:

    A. සිරියා;20331436 said:
    :( :sorry:

    සහතික ඇත්ත බ්‍රෝ..
    ජාති ජාති. තද තද :dull:

    ජාති ජාති..තද තද..මම කලින් කියල තියෙනව වගේ උඹ වැරදිලාවත් "ලිං මැඩියෙක්" නෙමෙයි නේ? :baffled: :lol: මම නම් ඔය ලිඳ පැත්ත පළාතේ පස් පාගන්න කැමති නැහැ :lol:

    Gaming waladi heat wenawa.

    Gaming වලදී වැඩිපුර heat වෙන්නේ නැති processor එකක් තියෙන ලැප්ටොප් එකක් මට කියපන්කො බලන්න :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නැහැ මචන්..මම ගන්න බ්‍රාන්ච් එකේ නම් ඇපකාරයට Mahapola/Bursary අනිවර්ය්නෙම තියෙන්න ඕනේ කිව්වා...ඔය නීති ඉතින් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙන්න පුළුවන් :yes:

    ජාති ජාති..තද තද..මම කලින් කියල තියෙනව වගේ උඹ වැරදිලාවත් "ලිං මැඩියෙක්" නෙමෙයි නේ? :baffled: :lol: මම නම් ඔය ලිඳ පැත්ත පළාතේ පස් පාගන්න කැමති නැහැ :lol:

    Gaming වලදී වැඩිපුර heat වෙන්නේ නැති processor එකක් තියෙන ලැප්ටොප් එකක් මට කියපන්කො බලන්න :)

    :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • kohen gaththath owa ithin asian walta ewanne low grade ewane bn :P
    anika metropolitian hodaida bn :confused:
    matanan awul un.hoda kattak kaawa . lankawen gananwanan azus hari dell hari ganin. :yes:
    anika warranty thibbath wadak na bn leda deddi. oka hadanna dunnama sathi ganan balan inna oni. aye ledak awoth aye galawanawa. 3 parakwath repair kroth witharai aluth ekak replace karanne. :baffled:

    aniwa..acer aul kiyana hamoma acer refurished ewa gaththuwa hambayanta ahu wela..

    metropolitan eken gaththu ekekwath acer wala kisima aulak kiyanne na..

    unge service gana danna un dannawa..

    acer brand eka aul nam unta ewage service ekak denna ba..

    ethakota oya micromax karanneth metropolitian la ne :baffled:

    mage 572G i5 ekak tiyanawa. 2014 di gatte mcenter eken. kisi aulak na. authorized seller kenek gen warranty ekka gannawanam aulak na godak welawata.
    muslim kada nam sure karannama ba bn. unge ewage mokak hari kokkak. godak eun price adu hinda ungen aran aul giyata passe andaagena enawa. :lol: passe mulu brand ekatama baninawa.
    owagen gattoth brnad ekak kiyala na ookoma aul.
    ubama nikan ahala balapanko, oya serious aul ena ewagen godak ewa aran tiyenne authorized sellers lagen newe. kohen hari aduwata aran passe andanawa brand eka chaa kiyala :angry:

    හෙනයා;20331673 said:
    bump from kukula

    :)
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    A. සිරියා;20332925 said:
    Ela. Eka nam normalne neda ban. Use karaddi thawa adu padu dakkoth kiyapanko :)
    eta amatarawa nam aulakna bn ekama aula keyboard eke thama power button eka, caps lock on da nadda blnna indicators na
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • eta amatarawa nam aulakna bn ekama aula keyboard eke thama power button eka, caps lock on da nadda blnna indicators na

    Power eka wenama nadda. Eka danan hitiye na.

    Capslock sin eka nam loku issue ekak neme neda ban. Oka screen eke indicate karanawalu ara brightness adu wadi karaddi pennanawa wage.

    Thawa sin ekakata kiwwe screen resolution wadi nisa hama dema tikak podi, ekata tikak huru wenna onelu neda..?
    Film ehemath 720 walata wada adu ekak dammoth hadda choralu :dull:

    Battery life kohomada machan?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A. සිරියා;20333932 said:

    පවර් බටන් එක දකුණු පැත්තේ උඩමයි තියෙන්නේ කීබෝඩ් එකේම :growl: මගේ දැන් තියෙන ටොෂිබා එකේ එතන තියෙන්නේ "Delete" key එක..මම acer එක ගත්තම මට සෑහෙන වැරදිලා පවර් බටන් එක එබෙයි :no: කරන්න දෙයක් නැහැ එකට පුරුදු වෙන්න වෙනවා :)

    ඕක මහලොකු පොඩියක් නැහැ මචන්..උඹට දැන් 800x600 resolution එකකින් වැඩ කරන්න බැහැනේ දැන් වැඩ කරන්නෙම 1366 x 768 resolution එකෙන් නිසා :P ඒ වගේ තමයි 1080p වල දවසක් වැඩ කරලා ආපාහු 1366 x 768 ට මාරු උනහම හෙනම අවුල් :P

    හැමදෙයක්ම යාන්තම් පොඩියි තමයි..හැබැයි Windows වල ඔප්ෂන් එකක් තියෙනවා හැම එකම 100% size (original size - small icons and small windows) එකෙන් පෙන්නන්නේ නැතුව 125% හෝ 150% වගේ කරලා පෙන්නන්න හදන්න පුළුවන්...icons/windows/අකුරු එහෙම පොඩියි වගේ නම් අර විදියට හදාගෙන වැඩ කරන්න පුළුවන්.. :)

    හැබැයි එතකොට පොඩි අවුලක් තියෙනවා..අපි හිතමු අපි Computer Right Click කරහම එන "Manage" කියන එක ක්ලික් කරහම එන option window එකට ගියා කියලා..ඒ වින්ඩෝ එක නිකන් පොඩ්ඩක් blur වෙලා වගේ පෙන්නන්නේ..ඒ වගේ සිස්ටම් වින්ඩෝස් පෙන්නන්නේ බ්ලර් වෙලා වගේ..Full HD බලද්දී ඒ අවුල නැහැ..ඒ නිසා Full HD වලටම පුරුදු වෙයන්..පට්ට..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    A. සිරියා;20333932 said:
    Power eka wenama nadda. Eka danan hitiye na.

    Capslock sin eka nam loku issue ekak neme neda ban. Oka screen eke indicate karanawalu ara brightness adu wadi karaddi pennanawa wage.

    Thawa sin ekakata kiwwe screen resolution wadi nisa hama dema tikak podi, ekata tikak huru wenna onelu neda..?
    Film ehemath 720 walata wada adu ekak dammoth hadda choralu :dull:

    Battery life kohomada machan?

    hama website ekema capslock indicate karanne nathi nsa mata nam aul tikak, ehma aulak na bn mn camera copyth balala tynawa itin poddak witara dal dal watenawa itin copy nsa, shape eke blnna plwn. podi qlath na bn elatama tynawa,
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Dell නැත්තමි HP එකක් ගන්න මචං..

    http://www.acer.com/ac/en/MY/content/model/NX.G3ESM.001

    බැටරි ලයවි එක cell 4 යි..පැය 3 1/2, 4 ක් වගේ ඇත්තෙ,ගොඩක් වෙලා වැඩ කරනවනමි, 6 cell එහා..පැය 6 එකකවත් බලලා ගන්න..

    https://www.google.lk/search?safe=a....4.0....0...1c.1.64.serp..0.4.662.GkXvE6IqukE

    http://www.laptopmag.com/articles/laptop-buying-guide
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mcn dan acer lap gaththada?thathwe kohomada?oya asus ewa ehema jkoa site ekewath nane.kohenda ganna puluwan kiyala poddak danna puluwannamnam

    ලැප් එක නම් සුපිරි ඕයි! :yes:

    ඕනෙම මෙට්‍රොපොලිටන් mcentre එකකින් ගන්න පුළුවන් ඉතින්..

    Acer Laptop එකත් Acer Website එකේ පවා තිබුනේ නැහැ..දැන් දාල තියෙනවා Acer Website එකේ..හැබැයි අපිට එන variant එක (Acer E5-575G-57PK) එක නම් Acer website එකේ නැහැ..වෙන වෙන variants තියෙනවා :yes:
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පවර් බටන් එක දකුණු පැත්තේ උඩමයි තියෙන්නේ කීබෝඩ් එකේම :growl: මගේ දැන් තියෙන ටොෂිබා එකේ එතන තියෙන්නේ "Delete" key එක..මම acer එක ගත්තම මට සෑහෙන වැරදිලා පවර් බටන් එක එබෙයි :no: කරන්න දෙයක් නැහැ එකට පුරුදු වෙන්න වෙනවා :)

    ඕක මහලොකු පොඩියක් නැහැ මචන්..උඹට දැන් 800x600 resolution එකකින් වැඩ කරන්න බැහැනේ දැන් වැඩ කරන්නෙම 1366 x 768 resolution එකෙන් නිසා :P ඒ වගේ තමයි 1080p වල දවසක් වැඩ කරලා ආපාහු 1366 x 768 ට මාරු උනහම හෙනම අවුල් :P

    හැමදෙයක්ම යාන්තම් පොඩියි තමයි..හැබැයි Windows වල ඔප්ෂන් එකක් තියෙනවා හැම එකම 100% size (original size - small icons and small windows) එකෙන් පෙන්නන්නේ නැතුව 125% හෝ 150% වගේ කරලා පෙන්නන්න හදන්න පුළුවන්...icons/windows/අකුරු එහෙම පොඩියි වගේ නම් අර විදියට හදාගෙන වැඩ කරන්න පුළුවන්.. :)

    හැබැයි එතකොට පොඩි අවුලක් තියෙනවා..අපි හිතමු අපි Computer Right Click කරහම එන "Manage" කියන එක ක්ලික් කරහම එන option window එකට ගියා කියලා..ඒ වින්ඩෝ එක නිකන් පොඩ්ඩක් blur වෙලා වගේ පෙන්නන්නේ..ඒ වගේ සිස්ටම් වින්ඩෝස් පෙන්නන්නේ බ්ලර් වෙලා වගේ..Full HD බලද්දී ඒ අවුල නැහැ..ඒ නිසා Full HD වලටම පුරුදු වෙයන්..පට්ට..

    හරි කොල්ලො එළ. උඹ සැහෙන මහන්සි වෙලා රිප්ලයි එක දානවා :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Dell නැත්තමි HP එකක් ගන්න මචං..

    http://www.acer.com/ac/en/MY/content/model/NX.G3ESM.001

    බැටරි ලයවි එක cell 4 යි..පැය 3 1/2, 4 ක් වගේ ඇත්තෙ,ගොඩක් වෙලා වැඩ කරනවනමි, 6 cell එහා..පැය 6 එකකවත් බලලා ගන්න..

    https://www.google.lk/search?safe=a....4.0....0...1c.1.64.serp..0.4.662.GkXvE6IqukE

    http://www.laptopmag.com/articles/laptop-buying-guide

    උඹ කියන කතාව හරි මචං.
    හැබැයි ගොඩක් ඒවායේ දැන් මුන් දාල එවන්නෙ cells 4 යි, මේ රේන්ජ් එකේ ලැප් වල.
    මං හිතන්නෙ කෝස්ට් එක අඩු කරගන්න වෙන්න ඕන
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Mcn dan acer lap gaththada?thathwe kohomada?oya asus ewa ehema jkoa site ekewath nane.kohenda ganna puluwan kiyala poddak danna puluwannamnam

    ලැප් එක නම් සුපිරි ඕයි! :yes:

    ඕනෙම මෙට්‍රොපොලිටන් mcentre එකකින් ගන්න පුළුවන් ඉතින්..

    Acer Laptop එකත් Acer Website එකේ පවා තිබුනේ නැහැ..දැන් දාල තියෙනවා Acer Website එකේ..හැබැයි අපිට එන variant එක (Acer E5-575G-57PK) එක නම් Acer website එකේ නැහැ..වෙන වෙන variants තියෙනවා :yes:

    :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ලැප් එක නම් සුපිරි ඕයි! :yes:

    ඕනෙම මෙට්‍රොපොලිටන් mcentre එකකින් ගන්න පුළුවන් ඉතින්..

    Acer Laptop එකත් Acer Website එකේ පවා තිබුනේ නැහැ..දැන් දාල තියෙනවා Acer Website එකේ..හැබැයි අපිට එන variant එක (Acer E5-575G-57PK) එක නම් Acer website එකේ නැහැ..වෙන වෙන variants තියෙනවා :yes:

    අඩො උඹ ගත්තද ලැපක්...මොන පාටද..ලැපේ ලුක් එකත් පට්ට නේද බන්.. :p :love: