මෙහෙම ඒවට මොකද කරන්නේ? දැනට peoples bank, commercial bank දෙක පාවිච්චි වෙන්නෙම නැති තරම් digital banking හොද නැති නිසා
account close කරන එකද හොද නැත්නම් නිකන් හරි තියන් ඉන්න එකද
peoples එක ගෙදරින් open කරලා තියෙන්නේ මං පොඩි කාලේ, commbank එක මේ ලගදි දැම්මේ. එදාම එපා වුණා staff එක නිසා
ඒ කියන්නේ මං අහලා තියෙනවා loan, FD එකක් එහෙම නම් commercial හොදයි කියලා, එතකොට උන්ගේ account එකක් තියෙනවානම් වැඩි සැලකිලි තියෙනවද
ඒත් වැඩක් නෑනේද කිසිම transaction එකක් වෙන්නේ නැත්නම් අඩුම මාසෙකට සැරයක්වත්