මචන්ලා එලකිරි එකේම පෝස්ට් එකක් තිබ්බා රවුටර් එකෙන්ම ඇඩ් බ්ලොක් කරන්න DNS වලින්.
නියමෙට ඇඩ් බ්ලොක් උනා ඒකෙන්
ලගදි ඩයලොග් එකේ උන් රවුටර් එක මාරු කරා..
දැන් ආයෙත් පරන විදියටම ඇඩ් එනවා මල කරදරයක්
ඒ Ad Block System එක කවුරු හරි දන්නවද
Bump හරි දාන් යන්.....

නියමෙට ඇඩ් බ්ලොක් උනා ඒකෙන්
ලගදි ඩයලොග් එකේ උන් රවුටර් එක මාරු කරා..
දැන් ආයෙත් පරන විදියටම ඇඩ් එනවා මල කරදරයක්
ඒ Ad Block System එක කවුරු හරි දන්නවද
Bump හරි දාන් යන්.....