Ad Blocker ---

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,168
    15,918
    113
    Colombo
    මචන්ලා එලකිරි එකේම පෝස්ට් එකක් තිබ්බා රවුටර් එකෙන්ම ඇඩ් බ්ලොක් කරන්න DNS වලින්.
    නියමෙට ඇඩ් බ්ලොක් උනා ඒකෙන්

    ලගදි ඩයලොග් එකේ උන් රවුටර් එක මාරු කරා..
    දැන් ආයෙත් පරන විදියටම ඇඩ් එනවා මල කරදරයක්
    Ad Block System එක කවුරු හරි දන්නවද

    Bump හරි දාන් යන්..... 🙏🙏
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43
    NextDNS: https://elakiri.com/threads/nextdns-the-next-generation-dns-service.1966422/
    ControlD: https://elakiri.com/threads/controld-dns-service-take-control-of-your-internet.1988724/
    Or Adguard DNS can be used.

    Me 3ma router eken hari, computer eken hari setup karaganna puluwan YogaDNS software eken: http://yogadns.com/
    Android, iOS nam PrivateDNS feature eken puluwan nettam meyalagema apps tiyenawa install karaganna.

    Habai samahara sites ad block disable karanna kiyala banner danawa. Ewa ain karanna nam uBlock Origin thamai hondama browser level eken: https://chrome.google.com/webstore/detail/ublock-origin/cjpalhdlnbpafiamejdnhcphjbkeiagm?hl=en
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,592
    113
    Colombo

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Will the sites detect that we are blocking Ads? We sometimes get a notification on the site asking us to disable adblockers.
    It was only a handful of sites that detected I was using one. But you won't be able to whitelist any specific site or a youtube channel and it doesn't block all the ads effectively like UBO. Some ads get through but I don't see any in-app ads (except for youtube and chrome) which is good enough for me.
    Dilaog Router eken puluwan kohomada machan
    1621839370074.png
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් මචං ad බ්ලොක් ප්ලස් එකේ රිසෝසස් පාවිච්චි කරනවා වැඩියි. මේක ලයිට්වෙයිට් සහ කන්ෆිගර් කරගන්න ලේසියි.
    Install karala baluwa. Meka patta bhaandayak wage. Youtube ad blocker ekak nadda machan. Chrome eke aluth update eken passe ad blockers godak ewa wada naa.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Install karala baluwa. Meka patta bhaandayak wage. Youtube ad blocker ekak nadda machan. Chrome eke aluth update eken passe ad blockers godak ewa wada naa.

    YouTube එකෙ ඇඩ්ස් මේකෙන් බ්ලොක් කරනවනේ මචන්. මට නම් මේ එක්ස්ටෙන්ශන් එකෙ දැම්මට පස්සේ කිසි යූටියුබ් ඇඩ් එකක් ඇවිල්ලා නෑ. එහෙම නැත්නම් හොස්ට් ෆයිල් එකෙන් පුලුවන් යුටියුබ් ඇඩ්ස් ගූගල් ඇඩ්ස් ඔක්කොම නවත්තන්න.
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43