එයා මගේ උබ ටිටීව අල්ල ගනින්උඹට වෙන අතක් බලාගන්න වෙනවා බං.. අර 33000W කාරයට සමනලී මොකක්ද කරලා.. ඌ කියවනවා අමුතු කියවිල්ලක්.. මට ඇල්ලුවෙ නෑ..



ගුටි කෑවත් සැපයි ඕයිඒක නම් හොඳ මදි. මූට කොහාට හරි එන්න කියල ගහයිද දන්නෙ නෑ


එයා මගේ උබ ටිටීව අල්ල ගනින්උඹට වෙන අතක් බලාගන්න වෙනවා බං.. අර 33000W කාරයට සමනලී මොකක්ද කරලා.. ඌ කියවනවා අමුතු කියවිල්ලක්.. මට ඇල්ලුවෙ නෑ..



ගුටි කෑවත් සැපයි ඕයිඒක නම් හොඳ මදි. මූට කොහාට හරි එන්න කියල ගහයිද දන්නෙ නෑ


ඒක නම් හොඳ මදි. මූට කොහාට හරි එන්න කියල ගහයිද දන්නෙ නෑ

ඒවා කියන්න බෑ..ඔය කෙල්ලෙක්ද බං.. ගූ හැත්තෑවයි

අනිවා අනිවා..එයා මගේ උබ ටිටීව අල්ල ගනින්
අම්මෝ එපා බං.. මාර කටක් තියෙන්නෙ.. ඒ වගේ අය දිරවන්නෙ නෑ බං..
ගුටි කෑවත් සැපයි ඕයි![]()


ඔය සමන්මලීගේ profile pic එක නේද? අද දවසෙම ඕක දැක්ක බන්. කී පාරක් නං ගියා කියලද ඕකටඒවා කියන්න බෑ..
ඔය කෙල්ලෙක්ද බං.. ගූ හැත්තෑවයි
![]()

අඩෝ ඇත්තටම කියන්නෙ. මේකට දැන් පොඩි ප්‍රචාරයක් අවශ්‍යයි. කෙල්ලෝ ටිකක් එහෙම අලුතෙන් ගන්න. නිකම් ඔය ඔෆිස් වැඩ කරන කෙල්ලෝ වගේ උන් එයි පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම්. බලපන් මේකේ ඉන්නේ මේ ගෙවල් වලින් එලවපු වඳුරු නාම්බෝ ටික විතරමනේ හැමදාම.එයා මගේ උබ ටිටීව අල්ල ගනින්![]()
ගුටි කෑවත් සැපයි ඕයි![]()


ඔය සමන්මලීගේ profile pic එක නේද? අද දවසෙම ඕක දැක්ක බන්. කී පාරක් නං ගියා කියලද ඕකට![]()

ඒක පට්ට ලස්සනයි බං.. කොහෙන් හොයාගත්තද දන්නෑ.. 
මුන් ටික බං ඒකිගෙ මනස කැලඹුවෙ.. ඒකි යන්නම ගියා.. පස්සෙ ආයෙම ඇවිල්ලා..කෝ දැන් සමනලී?? කට්ටියගේ මනස කලඹලා යන්නම යන්න ගියාද???![]()
මුන්ට රජ ආතල් එකක් ගියා ඒ වෙලාවෙ බං.. ඇඩ්මින් අයියත් ආවා ඒක අස්සට.. ඩෙඩ් අයිලන්ඩ් බෑන් කරලා අනිත් එවුන්ටත් හොද නරක කියාදීලා ගියා.. ඒක ඇත්ත එකක් වෙන්න ඇති බං.. කොල්ලෙක් නම් අල්ලගන්න පුලුවන් දෙන ටෝක්ස් වලින්..![]()
පරණ අයි ඩී එකෙන් වැඩ ඇති.කෝ දැන් සමනලී?? කට්ටියගේ මනස කලඹලා යන්නම යන්න ගියාද???![]()


චීත්තයක් නම් කමක් නෑ බන් මේක චීත්තෙක චිත්‍රයක්. ෆේක් එකක් බන්.
වැඩක් නෑ බන්. අපේ උන් ඉදල ඉදල ගහන කුණුහරප දැක්කම රෙද්දක් ඇදගෙන කෙල්ලෙක් එනවද බන්. සමහර කෙල්ලො කොල්ලොන්ට එළකිරි එක තහනම් කලාපක් කරලලු. මම thread එකකුත් දැක්ක ඒ ගැන දාල තියන. ලැජ්ජාවෙ බෑඅඩෝ ඇත්තටම කියන්නෙ. මේකට දැන් පොඩි ප්‍රචාරයක් අවශ්‍යයි. කෙල්ලෝ ටිකක් එහෙම අලුතෙන් ගන්න. නිකම් ඔය ඔෆිස් වැඩ කරන කෙල්ලෝ වගේ උන් එයි පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම්. බලපන් මේකේ ඉන්නේ මේ ගෙවල් වලින් එලවපු වඳුරු නාම්බෝ ටික විතරමනේ හැමදාම.
හරියටම නම් නෙවෙයි ඒත් ඊට ගොඩක් සමාන දෙයක් කියල තමයි හිතෙන්නේ.අන්න ඒකනෙ මම නම් දන්න කෙල්ලන් එක්ක විතරයි නෙට් එකේ දැනහැදුනුම් කම් තියාගන්නේ.අපේ සමහරක් උන් නෙට් එකේ කෙල්ලන්ට ලවු කොරන්නත් යනවනෙ නේ....
බළලුන් ලවා කොස් ඇට බෑවවීමක් උනේ කියල උඹට තේරෙන්නෙ නැද්ද ඕක



ඇඩ් එකක් දාපන් පත්තරේ එළකිරියට කෙල්ලො අවශ්‍යයි කියලා.. හැබැයි අවුරුදු 25න් පහල එවුන්..අඩෝ ඇත්තටම කියන්නෙ. මේකට දැන් පොඩි ප්‍රචාරයක් අවශ්‍යයි. කෙල්ලෝ ටිකක් එහෙම අලුතෙන් ගන්න. නිකම් ඔය ඔෆිස් වැඩ කරන කෙල්ලෝ වගේ උන් එයි පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම්. බලපන් මේකේ ඉන්නේ මේ ගෙවල් වලින් එලවපු වඳුරු නාම්බෝ ටික විතරමනේ හැමදාම.
මේකනේ බං.. ෆේක් ද ඔරිජිනල්ද කියලා මුන්ට හොයාගන්න උවමනාව තියෙන්නෙ පැනිය හලන්න.. නැතුව වෙන දේකට නෙමෙයි.. නැත්නම් ෆේක් වුනත් නැතත් අවුලක් නෑනෙ දාන ලිපි වැදගත් නම්.. ෆේස්බුක් එකේ වුනත් ෆේක් ප්‍රොෆයිල් එකක් අල්ලගන්න පුලුවන්නෙ බං නිකම්ම මේක කොල්ලෙක් කරන්නෙ කියලා දෙන ටෝක්ස් වලින්.. මම මේකෙත් ඒ වගේ සීන් දැකලා තියෙනවා.. ඒත් මේකි මාර අහිංසක විදියට කතා කලේ.. උඹම බලපං ඒකිගෙ ත්‍රෙඩ් එක.. උඹටම තේරේවි..අන්න ඒකනෙ මම නම් දන්න කෙල්ලන් එක්ක විතරයි නෙට් එකේ දැනහැදුනුම් කම් තියාගන්නේ.අපේ සමහරක් උන් නෙට් එකේ කෙල්ලන්ට ලවු කොරන්නත් යනවනෙ නේ....
බළලුන් ලවා කොස් ඇට බෑවවීමක් උනේ කියල උඹට තේරෙන්නෙ නැද්ද ඕක
කොහෙන් හොයාගත්තත් අවුලක් නෑ බන්. කෙල්ලෙක්නෙඒක පට්ට ලස්සනයි බං.. කොහෙන් හොයාගත්තද දන්නෑ..
![]()
අනේ මන්දා ඕයි.. මට නම් හිතාගන්න අමාරුයි.. ඇත්තද බොරුද කියලා..මටත් ඒ වෙල්කම් ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් 110ය ඇතුළේ ඒ සමනලීගෙ කථාවෙන් ඒ බවක් ඉව වැටුන.සුකුමාල කමේ අභ්‍යන්තරයටම යන්න ඔන්න මෙන්න වගේ.ගියා වැඩිද මන්ද.වයසත් කියල හිහි
කෙල්ලො රෑ නිදිවරාගෙන මේකට එන්නෙ නෑ බං..පරණ අයි ඩී එකෙන් වැඩ ඇති.![]()
අප්පටසිරි.. ඒක නම් විලි ලැජ්ජයිනෙ.. මේකෙ කියන ඒවට ඉතින් සිරාවටම එන්න බෑ වැදගත් කෙල්ලෙකුට.. ඉස්සර නම් හිටියා කෙල්ලො හුගක්.. ඒත් දැන් නෑ බං.. එකෙක්වත්.. කවි ලිව්වා, නිසදැස් ලිව්වා, කෙටිකතා ලිව්වා, නවකතා ලිව්වා.. දැන් ඒ එකක්වත් නෑ.. විකාර තමා බාගයක්ම..වැඩක් නෑ බන්. අපේ උන් ඉදල ඉදල ගහන කුණුහරප දැක්කම රෙද්දක් ඇදගෙන කෙල්ලෙක් එනවද බන්. සමහර කෙල්ලො කොල්ලොන්ට එළකිරි එක තහනම් කලාපක් කරලලු. මම thread එකකුත් දැක්ක ඒ ගැන දාල තියන. ලැජ්ජාවෙ බෑ

හරියටම නම් නෙවෙයි ඒත් ඊට ගොඩක් සමාන දෙයක් කියල තමයි හිතෙන්නේ.


110 ක් ඕන නෑ බං. 5 ක් ඇති.මටත් ඒ වෙල්කම් ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් 110ය ඇතුළේ ඒ සමනලීගෙ කථාවෙන් ඒ බවක් ඉව වැටුන.සුකුමාල කමේ අභ්‍යන්තරයටම යන්න ඔන්න මෙන්න වගේ.ගියා වැඩිද මන්ද.වයසත් කියල හිහි

තනිකරම 8.30 ටෙලි නාට්‍ය චරිතයක සුකුමාල බවක්. නමුත් අවුරුදු ගණනාවක ෆෝරම් පළපුරුද්දක්. වචන සෙට් එක ප්‍රොෆෙෂනල්. 100% විශ්වාස නෑ බං මටත්.. මල් බබා කියන දේවල් එක්කත් බැලුවාම.. අවුල් අවුල් වගේ.. බලමුකො මේකි ඉදිරියෙදි හොද ලිපි දාවිද කියලා.. ඔය වගේ පු* අමාරුවට කැ* වැඩ කරන අවජාතකයොත් ඉන්නවනේ.. උන් නම් පිරිමි නෙමෙයි හැබැයි.. නපුංසකයො..කොහෙන් හොයාගත්තත් අවුලක් නෑ බන්. කෙල්ලෙක්නෙ

110 ක් ඕන නෑ බං. 5 ක් ඇති.තනිකරම 8.30 ටෙලි නාට්‍ය චරිතයක සුකුමාල බවක්. නමුත් අවුරුදු ගණනාවක ෆෝරම් පළපුරුද්දක්. වචන සෙට් එක ප්‍රොෆෙෂනල්.



හැබැයි මම දන්න කියන කෙල්ලෙක් හිටියා.. ඔය විදියට තමා ටෝක් දෙන්නෙ.. ඒත් ඉතිං හැම එකාම ඒ වගේ නෙමෙයිනෙ බං.. බලමු ඉස්සරහට මොකෝ වෙන්නෙ කියලා.. ඒකි එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්.. මම දැන් දැක්කෙ.. උපන්දිනේ ඒකි ප්‍රොෆයිල් එකේ දාලා තියෙන්නෙ December 4, 1992