Octa HeliX said:Mama me dan tikakata kalin Nawak gilla!!!
Kelinma Oil Tanker ekak!!!
Ai ithin thawa payakata kanna one ne!!!![]()
thadi boru kiyanna epa Octa 
utah007 said:Dawlta 250 witara kanna dunna mata kanna bariuna ekatath hariyanna dan kawa..![]()
elapawwwww wal uuuracoolgayathra said:mama num hoda wal urek kaawa
walma wal urek![]()
![]()
![]()
![]()
![]()
![]()
buhu waha waha haaa

mottaya said:අද උදහෑනෑක්කෙ කුදලා ගත්තාපු පන්කාදු වල් ඌරු නාම්බෙක්ගෙ මස් වලින් කොටහක් මහ හූරලයි දිහාට මන්දු කොරල ඉතිරි කොටහ ගම් පොජ්ජට මන්ගච්චල බුදින්ටයි හිතාන උන්නෙ. දඩ මස් ඈරන් ගම් පොජ්ජට මන්ගච්චන අතර කොටි හපුව ගිල දෑම්ම. මම කුසගින්නෙ තමා ඉන්නෙ. තමුන්නාන්සෙලා කරුනා කොරල කන්ට මොකුත් දුන්න නම්...
![]()
මගෙ සරීර කූඩුවෙ කන්ට තරම් දෙයක් නෑ ආයිබොවන්...Octa HeliX said:
Thoge maalu kaapan!!!![]()