Ada raata kaawe monawada?

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
mottaya said:
අද උදහෑනෑක්කෙ කුදලා ගත්තාපු පන්කාදු වල් ඌරු නාම්බෙක්ගෙ මස් වලින් කොටහක් මහ හූරලයි දිහාට මන්දු කොරල ඉතිරි කොටහ ගම් පොජ්ජට මන්ගච්චල බුදින්ටයි හිතාන උන්නෙ. දඩ මස් ඈරන් ගම් පොජ්ජට මන්ගච්චන අතර කොටි හපුව ගිල දෑම්ම. මම කුසගින්නෙ තමා ඉන්නෙ. තමුන්නාන්සෙලා කරුනා කොරල කන්ට මොකුත් දුන්න නම්...
:P:P
:P :P :rolleyes: wal urek ganin