Adapter නැති අනාගතය Samsung and Apple

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Apple සහ Samsung සමාගම් දෙකම එයාලගේ අලුත්ම flagship devices එවන්නේ charging adapters නැතිව

    ඇපල් අයිෆෝන් 12
    සැම්සුන් s21

    මේ device දෙකෙම බොක්ස් එකේ තියෙන්නේ charging cable එක විතරයි. අපිට දැන් වැඩිපුර ගානක් ගෙවන්න වෙනවා adapters ගන්න. මෙම සමාගම් දෙකම කරට කර ඉන්නවා. hardware දෙකේම හොඳයි. මම මේ කතා කරන්නේ flagship device ගැන විතරයි.

    මමත් කලින් පාවිච්චි කලේ අයිෆෝන් XS Max එකක් , ඊට පස්සේ මම මාරු වුනා note 20 ultra එකට, ඒ දෙකම පට්ට ඉතින් කියන්න දෙයක් නැ!!!

    සමහර අය දන්නවා ඇති සමහර අය නොදන්නවා ඇති ඇයි ෆෝන් බොක්ස් එකේ adapter නැති වුනේ කියලා. ඇපල් සමාගම 2030 වෙද්දී ෆුල් carbon free products හදන්න ඉන්නේ , එක තමයි එයාලගේ goal එක. කොහොමහරි samsung සමාගමත් මේ දෙයම කරයි කියලයි හිතන්නේ.



    Screen Shot 2021-01-19 at 12.36.14 PM.png


    samsung සමාගම apple සමාගමට නොන්ඩි එහෙමත් දාලා තියෙනවා. පහලින් පෙනවනවනේ එක

    Screen Shot 2021-01-19 at 12.32.45 PM.png
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ගොඩක් මැනුෆැක්චර්ස්ල , ප්‍රැක්ටිකල් යුස එක්ස්පීරියන්ස් එක ගැන වටහාගන නෑ
    එයාලගෙ කම්පැනි ඇතුලෙ ගන්න තීරන අනුව මිනිස්සුත්, ලොකෙත්, මිනිස්සුන්ගෙ ප්‍රායොගික ජීවිතෙත් වෙනස් වෙන්න ඔන වගෙ සීන් එකක ඉන්නෙ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    apple උන් ඕක කරේ පරිසරයට ආදරයට නෙමේ turn over එක වැඩි කරනන් ..
     
    • Like
    Reactions: vito

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    xiaomi ekath oka kala kollo hebei box eke charger eka nethi unata charger one kiwwoth free of charge charger eka denawa nikan :cool:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Pro Display XDR මොනිටර් එක ස්ටෑන්ඩ් එක නැතුව විකුණලා ස්ටෑන්ඩ් එක වෙනම විකුණපු Apple සමාගමෙන් charger නැතුව ෆෝන් එක විකුණපු එක පුදුමයක් නෙවෙයි ඉතින් :baffled: :baffled:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Eaka aththa kathawa, Wenama ganna wenawane. Dan samsung ekath ehema thamai.
    Samsung උන්ටනම් එහෙම turnover වැඩිකරන අදහසක් වත් නැතුව ඇති බන් ..උන් කරන්නේ ඇපල් කොපිකරන එක වීතරයි ...
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    complete and utter BS on apples part. they're like cancer to tech industry.
    other manufacturers take cues from apple and follow along and we're losing more and more features from phones
    if they care about environment so much would they do something like this?

    https://www.theverge.com/apple/2020...cycling-company-reselling-ipods-ipads-watches

    recycling never recovers 100% of the material from an electronic device. prolonging the use of mobiles would do far much more than witholding the phone charger from a new phone
     
    • Like
    Reactions: NRTG

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    complete and utter BS on apples part. they're like cancer to tech industry.
    other manufacturers take cues from apple and follow along and we're losing more and more features from phones
    if they care about environment so much would they do something like this?

    https://www.theverge.com/apple/2020...cycling-company-reselling-ipods-ipads-watches

    recycling never recovers 100% of the material from an electronic device. prolonging the use of mobiles would do far much more than witholding the phone charger from a new phone
    Conceptually ea kathawa aththa.
     
    • Like
    Reactions: NRTG