AdEka.lk

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Capture071.jpg

    මේ මදිද?

    ඔයා ඕකට ඇඩ්සෙන්ස් දාලා නැද්ද? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නැ මචං එකනේ අහන්නේ මේ..enable කරන්න දෙන්නේ නැ :(

    කොතනද අවුල කියලා පැහැදිලිව කියන්න..
    කන්ට්‍රි එක ද USA දලා තියෙන්නේ?
    දැනට තියෙන ඇඩ්සෙන්ස් එකයි යූටියුබ් චැනල් එකයි එකම ඊමේල් එකකින්ද තියෙන්නේ?
     
    Mozilla

    Well-known member

  • කොතනද අවුල කියලා පැහැදිලිව කියන්න..
    කන්ට්‍රි එක ද USA දලා තියෙන්නේ?
    දැනට තියෙන ඇඩ්සෙන්ස් එකයි යූටියුබ් චැනල් එකයි එකම ඊමේල් එකකින්ද තියෙන්නේ?

    Na meke Country eka SL thinne.mn email ekata thibba account eka ban una...dan thiyenne wena ekak.. :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Na meke Country eka SL thinne.mn email ekata thibba account eka ban una...dan thiyenne wena ekak.. :dull:

    යුටියුබ් චැනල් එකට USA දාලා අයේ ඇඩ්සෙන්ස් ඉල්ලලා බලන්න..
    ඔයගේ යුටියුබ් චැනල් එකේ ඊමේල් එක ඇඩ්සෙන්ස් වල කලින් බැන් නම් අයේ දෙයිද දන්නේ නෑ.. :oo:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ වගේ සයිට් පේපර් ඇඩ්ස් වලින් දාන්න බෑ.. උන් දාන්න දෙන්නේ නෑ..
    එහෙම පේපර් ඇඩ්ස් එකකින් සයිට් එක දාලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් සහයෝගයක් දෙන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන් මට කා එක්කවත් තරගෙකට යන්න ඕනේ නෑ..
    මම සයිට් එක ප්‍රමෝට් කරන්න පේපර් ඇඩ්ස් දාන්න බැලුවා..
    ඒත් එකෙක් වත් ඇඩ්ස් දාන සයිට් එකක් නිසා මගේ ඇඩ් එක ගත්තේ නෑ බන්..
    ඇඩ් දාන අයගෙන් සල්ලි ගන්න බලාපොරොත්තුවකුත් නෑ..
    සයිට් එක ප්‍රමෝට් කරගන්න වෙන විදියක් තියෙනවනම් කියන්න..
    සයිට් වල ස්පෑම් කරන්නත් බෑ බන්.. :dull:
    ඔහොම ඔන්ලයින් බිස්නස් කරන්න බැහැ:dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ad කියලා දාන්නත් දෙයක් නැ බන් මම fb එකෙනුත් උබට Ad ටිකක් දෙන්නම් උබට මෙහෙන් e මේල් එකක් හදලා ඕනෙනං කියපන් වෙනි ඕනෙම එකවුන්ට් එකක් මෙහෙන් හදලා දෙන්නම් :)
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    දැන් ikman.lk එකේ මචන් ෆ්‍රී ඇඩ්ස් දාන එක ටිකක් අමාරුයි මොකද වුන් කෝල් අරන් සල්ලි වලට දාන්න කියනවා ඒක උබට හොඳ චාන්ස් එකක් බන්...
     
    • Like
    Reactions: XibitZ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉක්මන් එකට කියන තරමක අදායමක් නැහැ... :D උන්ගේ යන්නේ යටි අරමුණක්

    උන් සයිට් එක හදන්න ලොකුවට වියදම් කරලා නැහැ..osclass අරන් දැම්මා..මු කරන්නෙත් එක..osclass අරන් දැම්මා :P

    වෙනස දෙගොල්න්ගේ invest කරන මුදල...ඉකමන් එකෙන් දැනට කොටි ගානක් වියදම් කරා..මුට එකෙන් 10න් එකක් කරන්න පුලුවන්ද?

    අන්න එකයි කිව්වේ දෙවනියා වෙන්නත් අමාරුයි කියලා...දැනට 2/3/4/5/6 තියෙන සේරම ගොඩක් පරණ ඒවා..ඒ වගේ සයිට් ටිකක් පහු කරලා එන්න නම් අලුත් දෙයක් ඕන... ;)

    දැන් ගිහින් බලපන් කියක් ඇඩ්ස් තියේද කියලා... :D

    එක තමා කිව්වේ කරන්නම් වාලේ සයිට් කරලා වැඩක් නැහැ.. Plan එකක් අනුව කරන්න ඕන,එකට දැනුම තියෙන කට්ටියක් හදා ගන්න ඕන

    ලොකුම දේ කැපවීම,ෆේක් account හදන තමන්ම ඇඩ්ස් දන්නා වේවි අඩුම ගානේ අවුරුද්දක්වත් යනකන්,එක මෙයා කරාවිද?

    වචනයකින් උදව් කරා කියලා වැඩක් තියේද?ඕක තමා අපේ අයගේ වැරැද්ද? ශා මාරු වැඩක්,සුප්පා,ඔයා නිමයි වගේ බොලද කතා කියනවා,එත් වැඩේ කරගෙන යන හ්ටිවත් කියන්නේ නැහැ,තියෙන අමාරුව,fail වීමේ හැකියාව කියන්නේ නැහැ..

    මට මේ සයිට් එක දැක්ක ගමන් කියන්න පුළුවන් "another fail project ";)

    අනේ යකෝ.. මට කෝටි ගනන් වියදම් කරන්න සල්ලි තිබ්බනම් මම මෙහෙම පොඩියට සයිට් හද හද ඉන්නවද?
    උබට ඕනේ අදයිර්යට පත්කරන්න, යටි අරමුනනම් මට තේරෙන්නේ නෑ..
    ඉක්මන් එක වෙන්න මට බෑ.. මුලින් ඒක පිලිගත්තා. මොකද ඉපදුන ගමන් දුවන්න හිතන මෝඩයෙක් නෙවෙයි මම..

    අනික උබ දන්නවා ඇති ඉක්මන් එකේ තීම් එක කොච්චර බේසික් ද කියලා..
    උන් අන්ක 1 වෙලත් හරියට තීම් එකක් දාගෙන නෑ..
    මම පටන් ගැන්මට දාපු තීම් එකේ අඩුපාඩු ඇති පස්සේ අඩුපාඩු හදන් ඉදිරියට යනවා..

    මට තියෙන එකම අවාසිය මට පේපර් ඇඩ්ස් දාන්න කිසිම පේපර් එකකින් දෙන්නේ නෑ..
    ඒක ලොකු පාඩුවක්.. ඒ නිසා ප්‍රමෝට් කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා..

    සයිට් එක හදලත් තාම මාස දෙකක් වත් නෑ.. ඉතින් දැන්ම අනිත් පරන සයිට් එක්ක සන්සන්දනයකට යන්න එපා..

    ෆේක් වලින් මම ඇඩ්ස් දාලා නෑ.. කාටහරි ඇඩ් එක දාගන්න බැරි කෙනෙක් කිව්වොත් දාලා දෙනවා..

    මගේ අනිත් වැඩත් එක්ක මේ ගමන යන්නේ.. ඉතින් බැලන්ස් කරන් යන්නේ..

    ඌ උබට වටින දේවල් ටිකක් බන් කියල තියෙන්නේ...හැම එකාම උබව වට්ටන්න බලන් ඉන්නව කියල හිතන්න එපා...ඌ කියල තියෙන දේ තේරුම් ගනින්..තිත්ත උනත් ඌ කියල තියෙන්නේ ඇත්ත මචන්...

    අනිත් එක ඌ කියපු අර ෆේක් කතාව උබ හරියට තේරුම් අරන් නැහැ..එකෙන් පෙන්නේ උබ ලග හරි ප්ලෑන් එකක් නැහැ කියල..ඕක කරන්න සැහෙන්න අමාරු වැඩක්..විශේෂයෙන්ම ප්ලෑන් එකක් නැතුව...යතාර්තෙට මුහුණ දීල කරනවානම් උබට බැරි වෙන්නේ නැහැ..

    හැබැයි උබ උබවම රවට්ට ගත්තොත් උබට ඇත්ත තේරුණු දවසට උබට එපා වෙයි...

    දැනට මචන් දෙවෙනි තුන්වෙනි තැන්වලට සයිට් ඉන්නවා...උබට ඒවා පහු කරන්න නම් දැන්ම ඉදන් අඩු තරමේ ඒවාට වඩා වත් ලොකු දෙයක් දෙන්න වෙනවා... ඉක්මන් එක බන් ගූ ගොඩක් උනත් දැන් මිනිස්සු එකට යනවා...එක උබට නවත්තන්න බැහැ..එක තමයි මාකටින් කියන්නේ..

    උබව අදහිරිමත් කරනවා නෙමෙයි මම..එත් හරි දේ හරියට කියන්න ඕනනේ...එකයි කිව්වේ...උබ මාව නොදන්නවා උනාට මම උබ එක්ක 2009 - 2010 දී සයිට් එකක් කරපු එකෙක්...දැන් අහන්නෙපා මම කවුද කියල...:P:P
     
    Mozilla

    Well-known member
  • සොහොන;19133776 said:
    Ad කියලා දාන්නත් දෙයක් නැ බන් මම fb එකෙනුත් උබට Ad ටිකක් දෙන්නම් උබට මෙහෙන් e මේල් එකක් හදලා ඕනෙනං කියපන් වෙනි ඕනෙම එකවුන්ට් එකක් මෙහෙන් හදලා දෙන්නම් :)

    Uba laga Fb Coupon thiyenawada ban? :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    site eka nam ela namuth poddak improve karann vei
    privacy policy ekak danna , terms and conditions danna, hoda theme ekak danna, sinhalen danna english valinma danmama posh type vitharai enne
    lankave godak unta sinhala ba, logo ekak hadala danna. ubata one nam mama site eka hoda vidiyata hdala dennam nikanma

    ඔය ටික කරනව මචන්.. මුලින් විව්ස් ටිකක් ගන්න ඕනේ.. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සොහොන;19133776 said:
    Ad කියලා දාන්නත් දෙයක් නැ බන් මම fb එකෙනුත් උබට Ad ටිකක් දෙන්නම් උබට මෙහෙන් e මේල් එකක් හදලා ඕනෙනං කියපන් වෙනි ඕනෙම එකවුන්ට් එකක් මෙහෙන් හදලා දෙන්නම් :)

    ෆ්බි ඇඩ්ස් දන්න ගෙවන්න ඕනනේ බන්..
    උබට ෆ්‍රී හම්බවෙනවද? :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    දැන් ikman.lk එකේ මචන් ෆ්‍රී ඇඩ්ස් දාන එක ටිකක් අමාරුයි මොකද වුන් කෝල් අරන් සල්ලි වලට දාන්න කියනවා ඒක උබට හොඳ චාන්ස් එකක් බන්...

    ඒත් ලේසි නෑ.. ප්‍රමෝට් කරගන්න ඕනා මුලින්ම.. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඌ උබට වටින දේවල් ටිකක් බන් කියල තියෙන්නේ...හැම එකාම උබව වට්ටන්න බලන් ඉන්නව කියල හිතන්න එපා...ඌ කියල තියෙන දේ තේරුම් ගනින්..තිත්ත උනත් ඌ කියල තියෙන්නේ ඇත්ත මචන්...

    අනිත් එක ඌ කියපු අර ෆේක් කතාව උබ හරියට තේරුම් අරන් නැහැ..එකෙන් පෙන්නේ උබ ලග හරි ප්ලෑන් එකක් නැහැ කියල..ඕක කරන්න සැහෙන්න අමාරු වැඩක්..විශේෂයෙන්ම ප්ලෑන් එකක් නැතුව...යතාර්තෙට මුහුණ දීල කරනවානම් උබට බැරි වෙන්නේ නැහැ..

    හැබැයි උබ උබවම රවට්ට ගත්තොත් උබට ඇත්ත තේරුණු දවසට උබට එපා වෙයි...

    දැනට මචන් දෙවෙනි තුන්වෙනි තැන්වලට සයිට් ඉන්නවා...උබට ඒවා පහු කරන්න නම් දැන්ම ඉදන් අඩු තරමේ ඒවාට වඩා වත් ලොකු දෙයක් දෙන්න වෙනවා... ඉක්මන් එක බන් ගූ ගොඩක් උනත් දැන් මිනිස්සු එකට යනවා...එක උබට නවත්තන්න බැහැ..එක තමයි මාකටින් කියන්නේ..

    උබව අදහිරිමත් කරනවා නෙමෙයි මම..එත් හරි දේ හරියට කියන්න ඕනනේ...එකයි කිව්වේ...උබ මාව නොදන්නවා උනාට මම උබ එක්ක 2009 - 2010 දී සයිට් එකක් කරපු එකෙක්...දැන් අහන්නෙපා මම කවුද කියල...:P:P

    මචන් ප්ලැන් එකක් තිබ්බත් ඒවා ක්‍රියත්මක කරන්න ලොකු මුදලක් ඕනා..
    ඒකයි මන් තාම බලන් ඉන්නේ..
    අනිවා ෆේක් ප්‍රොෆයිල් වලින් ඇඩ්ස් ටිකක් දාන්න වෙනවා..
    ඒකට දවසෙම ගේමට බැහැලා වැඩ කරන්න වෙනවා..
    රවට්ටගන්න දෙයක් නෑ මචන් හරියට ප්‍රමෝට් කලොත් හරි..

    උබ මාත් එක්ක වෙබ් එකක්ද වැප් එකක්ද කලේ?
    මම 2004 ඉදන් ගත්ත අත්දැකීම් ගොඩක් තියෙනවා..
    අත්දැකීම්, දැනුම විතරක් තිබිලා මදියි
    මචන්.. සල්ලිත් ඕනා..
    මාත් එක්ක හිටියනම් දන්නවා ඇතිනේ අපිට ගොඩක් අවස්තාවල කෙලවුනේ මොන හේතුව නිසාද කියලා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් බන් ඒක ඇත්ත..
    ටී.වී ඇඩ්ස් දාන්න තරම් වත්කමක් නෑ බන් :dull:
    ටිවී ඇඩ්ස් කතාවක් නෙමෙයි මම කියන්නෙ. උඹ ඔය සයිට් එකෙන් ආදායමක් හොයන්න අදහසක් නැත්නම් නිකන් කාලෙ නාස්තිවෙනව විතරයි.