Adminගේ අවදානය පිණිසයි!
බෑන් කලත් කමක් නැහැ..මේකට මොකක් හරි පියවරක් ගන්න...
Sorry User No Preview Available At the Moment! ,...........,..............,............,............,
,...........,..............,............,............,
,...........,..............,............,............,
Rep කපනකොට ගොඩක් අය ලොකු ෆොටෝ/පෝර්න්/වෙන අයගේ නම දාලා කපනවා, මේකට ඇඩ්මින් මොකක් හරි පියවරක් ගන්න ඕනේ.....එක දවසක් බුදු හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් කැත විදිහට එඩිට් කරලා එවලා තිබ්බා.....ටැග් වලත් ඕනේ නැති දේවල් තියෙනවා....මේකට මොකක් හරි සාදාරන පියවරක් ගන්න ඕනේ...,...........,..............,............,............,
,...........,..............,............,............,
බෑන් කලත් කමක් නැහැ..මේකට මොකක් හරි පියවරක් ගන්න...
Last edited:

නම වැටෙන්න ඕනෙත් නෑ
තඩි ෆොටෝ නං පෝස්ට් වල දාන එකත් වැරදියි
ඔයත් එහෙම කියන්න