admin request !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පෙම් කෙරුවා සුන්දර කිරියේ
මග පෙන්වා ජිවිතේ අපගේ
ආල කතන්දර විරහා වෙදනා
දැනුම ෆනි ත්‍රේඩ් මේ කිරියේ

පෙම් කෙරුවා සුන්දර කිරියේ
මම දැක්කා මහා රෑ කිර්යේ
පිටතින් සුන්දර ඇතුලෙන් ස්පැමර්
මව රවට්ටපු ත්‍රෙඩ් මෙකේ

රැට රැට කිරියට එන ස්පැම් කුරුට්ටෝ
මෙක ත්‍රෙඩ් දානවා අපිව රවට්ටා
ස්තිර කිරියේ අස්තිර වාගේ
දාලා යන්නට බැහැ මේ කිරිය
වෙන වෙන ත්‍රෙඩ් හොය හොය යනවා


පෙම් කෙරුවා සුන්දර කිරියේ......//

GT & Member අපි මොකද කරන්නේ
මුන්ටික එලවමු අපි ගෙමක් දිලා

රැට රැට කිරියට එන ස්පැම් කුරුට්ටෝ
මෙක ත්‍රෙඩ් දානවා අපිව රවට්ටා
ස්තිර කිරියේ අස්තිර වාගේ
දාලා යන්නට බැහැ මේ කිරිය
වෙන වෙන ත්‍රෙඩ් හොය හොය යනවා

කරමුද වෙනසක් වෙන කොට Register
දමුද Question අපෙම දෙවල්
එතකොට මුන්ටික අන්ද මන්ද වි
අයෙත් නොයෙවි ස්පැම් කුරුට්ටෝ


පෙම් කෙරුවා සුන්දර කිරියේ
මග පෙන්වා ජිවිතේ අපගේ
ආල කතන්දර විරහා වෙදනා
දැනුම ෆනි ත්‍රේඩ් මේ කිරියේ



මේ මැතකදි ඉදලා ස්පැමර්ස්ලා ඇවිල්ලා, අලුතින් රෙජිස්ටර් වෙලා පොස්ට් දානවා, මොකද කරන්න් කියලා කට්ටියගෙන් දැනුවත් කරන්න දැම්මේ, කිරියේ ඉස්සර ඉදන් හිටපු සමාජිකයෙක් නිසා, මත් ඉස්සර 2006 පිස්සු කෙලලා බැන් වුන නිසා නැවතත් කිරියේ හොද විදියට ඇවිත් මෙච්චර කල් ඉදලා ෆැමිලි වුන නිසා , මෙක ගැන කැකුමක් මට තියෙන නිසා, ජය වෙවා කට්ටියට ;)
 
  • Like
Reactions: RIDER89

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අමුතු මැසේජස් පේනවා බන් :eek:

    ........ vs .........

    මේ වගේ බුත පොස්ට් මාත් 2 , 3 දැක්කා

    ඒවා දාන්නේ මොකටද බන්

    දම්මෙන් උන්ට ඇතිවන වාසිය :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇඩ්මින් නිදාගන්නකන් ඉඳල එනව ඇත්තෙ..:lol:
    මොකක්ද බං උන්ට තියෙන වාසිය ඒවයෙන්..? :dull:
    මං හිතන්නෙ උන් ලංකාවෙ නෙමේද කොහෙද..? :baffled:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    සොහොන;19137108 said:
    අමුතු මැසේජස් පේනවා බන් :eek:

    ........ vs .........

    මේ වගේ බුත පොස්ට් මාත් 2 , 3 දැක්කා

    ඒවා දාන්නේ මොකටද බන්

    දම්මෙන් උන්ට ඇතිවන වාසිය :eek:
    මාත් දැක්කා:yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19137108 said:
    අමුතු මැසේජස් පේනවා බන් :eek:

    ........ vs .........

    මේ වගේ බුත පොස්ට් මාත් 2 , 3 දැක්කා

    ඒවා දාන්නේ මොකටද බන්

    දම්මෙන් උන්ට ඇතිවන වාසිය :eek:

    පැටියා;19137111 said:




    ලොල් කතා කියන්නෙපා බං පාන්දර ම!

    :)
    Monaahari karanna puluvannam hndai thamay:oo:



    බම්ප් කරපු කමෙන් කරපු හැමොටම ස්තුති මේ අපේ එලකිරිය, ලංකවේ සෙට් එක ඉතින් රැ 12 වෙන කොට නිදිනේ අපි නේ ඉතින් ඇහැරලා ඉන්නේ , ඉතින් අපිට තමි මීටර් සින් එක
     

    RH2013

    Member
    Dec 19, 2014
    75
    3
    0
    internet
    post ekek daddi capcha code ekek gahanna damu ethkoata spam krana ekata capcha gahana eka epa wena nisa spam kran eka natthara kranwa ee wagema eka post ekek dala vinidi 30k giyama thwa post ekek danna pulun wena vidihata hdamu iarane wede spam ne ethkota ..
     
    • Like
    Reactions: සොහොන

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~



    මේ මැතකදි ඉදලා ස්පැමර්ස්ලා ඇවිල්ලා, අලුතින් රෙජිස්ටර් වෙලා පොස්ට් දානවා, මොකද කරන්න් කියලා කට්ටියගෙන් දැනුවත් කරන්න දැම්මේ, කිරියේ ඉස්සර ඉදන් හිටපු සමාජිකයෙක් නිසා, මත් ඉස්සර 2006 පිස්සු කෙලලා බැන් වුන නිසා නැවතත් කිරියේ හොද විදියට ඇවිත් මෙච්චර කල් ඉදලා ෆැමිලි වුන නිසා , මෙක ගැන කැකුමක් මට තියෙන නිසා, ජය වෙවා කට්ටියට ;)
    වෙලාවට උබ යටින් මෙහෙමත් දැම්මේ...:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැකලා නෑ මචං තවම... :eek:

    අපි ඉතින් රෑ වෙද්දි කැපෙනවනේ:yes:.. ,

    මොනා උනත් දැනුවත් කිරීමට තැන්කූ:cool:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔