පෙම් කෙරුවා සුන්දර කිරියේ
මග පෙන්වා ජිවිතේ අපගේ
ආල කතන්දර විරහා වෙදනා
දැනුම ෆනි ත්රේඩ් මේ කිරියේ
පෙම් කෙරුවා සුන්දර කිරියේ
මම දැක්කා මහා රෑ කිර්යේ
පිටතින් සුන්දර ඇතුලෙන් ස්පැමර්
මව රවට්ටපු ත්රෙඩ් මෙකේ
රැට රැට කිරියට එන ස්පැම් කුරුට්ටෝ
මෙක ත්රෙඩ් දානවා අපිව රවට්ටා
ස්තිර කිරියේ අස්තිර වාගේ
දාලා යන්නට බැහැ මේ කිරිය
වෙන වෙන ත්රෙඩ් හොය හොය යනවා
පෙම් කෙරුවා සුන්දර කිරියේ......//
GT & Member අපි මොකද කරන්නේ
මුන්ටික එලවමු අපි ගෙමක් දිලා
රැට රැට කිරියට එන ස්පැම් කුරුට්ටෝ
මෙක ත්රෙඩ් දානවා අපිව රවට්ටා
ස්තිර කිරියේ අස්තිර වාගේ
දාලා යන්නට බැහැ මේ කිරිය
වෙන වෙන ත්රෙඩ් හොය හොය යනවා
කරමුද වෙනසක් වෙන කොට Register
දමුද Question අපෙම දෙවල්
එතකොට මුන්ටික අන්ද මන්ද වි
අයෙත් නොයෙවි ස්පැම් කුරුට්ටෝ
පෙම් කෙරුවා සුන්දර කිරියේ
මග පෙන්වා ජිවිතේ අපගේ
ආල කතන්දර විරහා වෙදනා
දැනුම ෆනි ත්රේඩ් මේ කිරියේ
මේ මැතකදි ඉදලා ස්පැමර්ස්ලා ඇවිල්ලා, අලුතින් රෙජිස්ටර් වෙලා පොස්ට් දානවා, මොකද කරන්න් කියලා කට්ටියගෙන් දැනුවත් කරන්න දැම්මේ, කිරියේ ඉස්සර ඉදන් හිටපු සමාජිකයෙක් නිසා, මත් ඉස්සර 2006 පිස්සු කෙලලා බැන් වුන නිසා නැවතත් කිරියේ හොද විදියට ඇවිත් මෙච්චර කල් ඉදලා ෆැමිලි වුන නිසා , මෙක ගැන කැකුමක් මට තියෙන නිසා, ජය වෙවා කට්ටියට
මග පෙන්වා ජිවිතේ අපගේ
ආල කතන්දර විරහා වෙදනා
දැනුම ෆනි ත්රේඩ් මේ කිරියේ
පෙම් කෙරුවා සුන්දර කිරියේ
මම දැක්කා මහා රෑ කිර්යේ
පිටතින් සුන්දර ඇතුලෙන් ස්පැමර්
මව රවට්ටපු ත්රෙඩ් මෙකේ
රැට රැට කිරියට එන ස්පැම් කුරුට්ටෝ
මෙක ත්රෙඩ් දානවා අපිව රවට්ටා
ස්තිර කිරියේ අස්තිර වාගේ
දාලා යන්නට බැහැ මේ කිරිය
වෙන වෙන ත්රෙඩ් හොය හොය යනවා
පෙම් කෙරුවා සුන්දර කිරියේ......//
GT & Member අපි මොකද කරන්නේ
මුන්ටික එලවමු අපි ගෙමක් දිලා
රැට රැට කිරියට එන ස්පැම් කුරුට්ටෝ
මෙක ත්රෙඩ් දානවා අපිව රවට්ටා
ස්තිර කිරියේ අස්තිර වාගේ
දාලා යන්නට බැහැ මේ කිරිය
වෙන වෙන ත්රෙඩ් හොය හොය යනවා
කරමුද වෙනසක් වෙන කොට Register
දමුද Question අපෙම දෙවල්
එතකොට මුන්ටික අන්ද මන්ද වි
අයෙත් නොයෙවි ස්පැම් කුරුට්ටෝ
පෙම් කෙරුවා සුන්දර කිරියේ
මග පෙන්වා ජිවිතේ අපගේ
ආල කතන්දර විරහා වෙදනා
දැනුම ෆනි ත්රේඩ් මේ කිරියේ
මේ මැතකදි ඉදලා ස්පැමර්ස්ලා ඇවිල්ලා, අලුතින් රෙජිස්ටර් වෙලා පොස්ට් දානවා, මොකද කරන්න් කියලා කට්ටියගෙන් දැනුවත් කරන්න දැම්මේ, කිරියේ ඉස්සර ඉදන් හිටපු සමාජිකයෙක් නිසා, මත් ඉස්සර 2006 පිස්සු කෙලලා බැන් වුන නිසා නැවතත් කිරියේ හොද විදියට ඇවිත් මෙච්චර කල් ඉදලා ෆැමිලි වුන නිසා , මෙක ගැන කැකුමක් මට තියෙන නිසා, ජය වෙවා කට්ටියට








