Adolf Hitler ඇත්තටම දිවි නසාගත්තද ?
මම EK ආවට වැඩිය thread දාන කෙනෙක් නෙවේ. ඒත් HarshaLulzSec Hitler ගැන දාපු thread එකක් නිසා තමා මේක දාන්න හිතුවේ.
මේක History TV 18 channel එකේ ගිය program එකක්. Retired CIA investigator කෙනෙක් team එකක් සෙට් කරගෙන Hitler ඇත්තටම Berlin වල උගේ bunker එකෙදි දිවි නසාගත්තද කියල කරන පරීක්ෂණයක්.
මේක බැලුවම උඹලට තේරෙයි අපි දන්න ඉතිහාසයට වඩා scene එක ගොඩක් වෙනස් කියල.
Team එක හොයාගන්නව Hitler දිවි නසාගත්ත කියන එක බොරු වෙන්න පුලුවන් බවට ගොඩක් සාක්ෂි.
Dialog TV තියන අයනම් සමහර විට මේක බලලත් ඇති. බලපු නැති අය data & time තියනවනම් බලන්න try එකක් දෙන්න. මෙක Ep 8 ක series එකක්. පොඩ්ඩ පොඩ්ඩ හරි බලන්න
දැන් 20GB වැඩි උන නිසා උබල ඔය download කරන "වැදගත්" එකක් pause කරල මේ වගේ "නොවැදගත්" එකකුත් ටිකක් බලපන් "වෙනසකටත්" එක්ක
හොදයි නම් සලකල යන්න. නැත්නම් වෙන කෙනෙක් ට බලන්න හරි thread එක up කරල යන්න

මෙන්න links ටික
EP 1 :-http://vodlocker.com/6y3moz2xdmjm
EP 2 :-http://thevideo.me/vsiawu1tp7a1
EP 3 :-http://vodlocker.com/zcrtgnlvaeee
EP 4 :-http://vodlocker.com/ctsoigqcgz8k
EP 5 :-http://vodlocker.com/nor502sst8jy
EP 6 :-http://vodlocker.com/woxuokhz4ced
EP 7 :-http://vodlocker.com/rg21mek8qu7d
EP 8 :-http://vodlocker.com/wmjcokdylknk

එහෙව් එකේ ඕක කොහෙට පැන්නද, එතනම වෙඩි තියාගත්තද කවුද බං ඕව දන්නෙ..