Adolf Hitler ඇත්තටම දිවි නසාගත්තද ?

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Adolf Hitler ඇත්තටම දිවි නසාගත්තද ?

    pbBjypR.jpg

    මම EK ආවට වැඩිය thread දාන කෙනෙක් නෙවේ. ඒත් HarshaLulzSec Hitler ගැන දාපු thread එකක් නිසා තමා මේක දාන්න හිතුවේ.

    මේක History TV 18 channel එකේ ගිය program එකක්. Retired CIA investigator කෙනෙක් team එකක් සෙට් කරගෙන Hitler ඇත්තටම Berlin වල උගේ bunker එකෙදි දිවි නසාගත්තද කියල කරන පරීක්ෂණයක්.

    මේක බැලුවම උඹලට තේරෙයි අපි දන්න ඉතිහාසයට වඩා scene එක ගොඩක් වෙනස් කියල.

    Team එක හොයාගන්නව Hitler දිවි නසාගත්ත කියන එක බොරු වෙන්න පුලුවන් බවට ගොඩක් සාක්ෂි.

    Dialog TV තියන අයනම් සමහර විට මේක බලලත් ඇති. බලපු නැති අය data & time තියනවනම් බලන්න try එකක් දෙන්න. මෙක Ep 8 ක series එකක්. පොඩ්ඩ පොඩ්ඩ හරි බලන්න :cool:
    දැන් 20GB වැඩි උන නිසා උබල ඔය download කරන "වැදගත්" එකක් pause කරල මේ වගේ "නොවැදගත්" එකකුත් ටිකක් බලපන් "වෙනසකටත්" එක්ක ;) :P

    හොදයි නම් සලකල යන්න. නැත්නම් වෙන කෙනෙක් ට බලන්න හරි thread එක up කරල යන්න :yes::)

    මෙන්න links ටික

    EP 1 :-http://vodlocker.com/6y3moz2xdmjm
    EP 2 :-http://thevideo.me/vsiawu1tp7a1
    EP 3 :-http://vodlocker.com/zcrtgnlvaeee
    EP 4 :-http://vodlocker.com/ctsoigqcgz8k
    EP 5 :-http://vodlocker.com/nor502sst8jy
    EP 6 :-http://vodlocker.com/woxuokhz4ced
    EP 7 :-http://vodlocker.com/rg21mek8qu7d
    EP 8 :-http://vodlocker.com/wmjcokdylknk
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    මට වෙලාවකට මෙහෙම හිතෙනව මචංල..
    මේ වගේ හිත් ඇද ගන්න කතා හදල, CIA කාරයො අපිට වෙන ගේමක් දෙන්ඩ යනවද මංද..
    අපි දන්න කියන ඉතිහාසයට වඩා අමුතු කතා දැං දැං එලියට එනව.. අනේ මංද ඉතිං ඕවයෙ ඇත්ත නැත්ත.. මේ වගේ දේවල් අපිට කියන එක පස්සෙත් මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවද කවුද දන්නෙ..
    මම නං හිට්ලර්ව ඇහැට දැකල නෑ :lol: එහෙව් එකේ ඕක කොහෙට පැන්නද, එතනම වෙඩි තියාගත්තද කවුද බං ඕව දන්නෙ..
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Thanks for sharing :)

    ඩයලොග් නයිට් ටයිම් එකවත් දාලා බාගන්න ඕනේ.total size?

    tot size ekanam danne na bn. EP 6 mama TV eke yaddi beluwa. miss wechchi 2 tama download kare. e dekanam 350 - 400MB wage tibba. Eka EP ekak 150 - 200MB wage athi

    මට වෙලාවකට මෙහෙම හිතෙනව මචංල..
    මේ වගේ හිත් ඇද ගන්න කතා හදල, CIA කාරයො අපිට වෙන ගේමක් දෙන්ඩ යනවද මංද..
    අපි දන්න කියන ඉතිහාසයට වඩා අමුතු කතා දැං දැං එලියට එනව.. අනේ මංද ඉතිං ඕවයෙ ඇත්ත නැත්ත.. මේ වගේ දේවල් අපිට කියන එක පස්සෙත් මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවද කවුද දන්නෙ..
    මම නං හිට්ලර්ව ඇහැට දැකල නෑ :lol: එහෙව් එකේ ඕක කොහෙට පැන්නද, එතනම වෙඩි තියාගත්තද කවුද බං ඕව දන්නෙ..

    ane manda bn. hebei US karayonam patta kattayo :yes: