Adsence Help .. ගොඩ යමු සැවොම
ඇත්ටටම මම ADSENCE කරනවා හොග කලෙක ඉදන් , එත් ඇත්ටටම ලොකු අදායමක් ගන්න බැහැ . එකට හේතුව ලෙස මම දකින විදියට SEO ,KEYWORD , NICHE ඒකේ අවුල් .
100$ හොයන්න පුලූවන් දවසට , එහෙම කට්ට්ය ලනක්වේ නම් 10 වගේ අත්තේ , මම හිතන විදියට. මට නම් 100$ හොයන්න මාස 3 විතර යනවා.
මගේ idea එකක් තිබ්බා blogspot 100 හදන්න , දවසට 1$ ආවත් 100$. එත් එක හරි අමාරු දෙයක්. එත් එක මෝඩ කමක් කියලත් කියනවා කට්‌ටිය . එක MEGA SITE එකක් හැදුවා නම් ගන්න පුළුවන්ලු 100$ දවසට.
මම ගොඩක් කල් ඉදන් කරත් හරියට බැහැල කරේ නැහැ.එත් දැන් බැහැලාම කරන්න තාමා හිතන් ඉන්නේ. බැරි කමක් නැහැ මහන්සි වෙන්න ,
කට්ටිය මොකෝ කියන්නේ ,