Adsense සල්ලි ගන්න විදිය?

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Adsense සල්ලි ගන්න විදිය?

    මචන් මගේ Adsense Account එකේ සල්ලි වගයක් තියනවා. පලවෙනි පාරට සල්ලි ගන්නේ :P මට පොඩ්ඩක් කියල දියන්කො මොකක්ද සල්ලි ගන්න හොදම විදිය කියලා. Cheque එක ගෙන්න ගන්න එකද. Wire Transfer කරන එකද කරනවනම් හොදම Bank එක මොකක්ද, කොච්චර කල් යවිද, කියක් කෑපේද?:sorry:

    lZ3L94i.png
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    n2u1lwF.png


    Account holder name: බැංකු පොතේ තියෙන විදිහට ඔයාගෙ නම
    Bank name: COMMERCIAL BANK OF CEYLON PLC Bank name eka dapan https://www.theswiftcodes.com/sri-lanka/
    SWIFT-BIC: CCEYLKLX code eka hoyapan https://www.theswiftcodes.com/sri-lanka/
    Account number: බැංකු ගිණුමේ අංකය
    Re-type Account number: බැංකු ගිණුමේ අංකය
     
    Last edited: