Adsense සල්ලි ගන්න විදිය?
මචන් මගේ Adsense Account එකේ සල්ලි වගයක් තියනවා. පලවෙනි පාරට සල්ලි ගන්නේ
මට පොඩ්ඩක් කියල දියන්කො මොකක්ද සල්ලි ගන්න හොදම විදිය කියලා. Cheque එක ගෙන්න ගන්න එකද. Wire Transfer කරන එකද කරනවනම් හොදම Bank එක මොකක්ද, කොච්චර කල් යවිද, කියක් කෑපේද?