Adsense - Best earnings for a day

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Matath kiyanna thiyenne kastiyage guts hadanawa wagema oyage tricks (no matter black or white) kiyanawanam.

    Mamath adsense ads dala thiyenawa site ekata - e wagema samanya income ekak thiyenawa. laksha ganan nathi wunata. welawa thamai naththe.

    Kawruhari me thread eken thamange site ekata mokakhari deyak ganna awanam mamanam kiyanne issaralama oya copy karala oyage site eke dana eka nawaththanna.
    Mahansi wela site eka karanna.

    Mama gana pampori gahana magulak newei. Firefox rapid release cycle ekath ekka IDM addon eka update wenne nathi nisa mama nikamata wage edit karapu idm cc addon eka mage site eke damma. traffic wadi wenawa kandulu ena tharamata. Kohomath 400kb file eka nisama 40 GB withara bandwidth iwarai :)

    Good luck for thread author and other commenters :)
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    උබ උදව් කරලා තියෙනවා නම් උදව් කරන්න කැමති නම් දාපං කෝ thread එකක් අපේ උන්ටත් දවසට 200$k නෙවෙයි මාසෙට 150$ ක් වත් හොයා ගන්න විදියක්. උබ ඕකෙන් ආතල් ගත්තට අනිත් උන් දුකක් වෙනවා. හිතල බලාපං උබ ඔය වගේ ආතල් කියක් ගත ද කියල screen shot post කරලා. මචං මාසෙකට එළකිරි එලට ඇවිත් thread ekak දාලා ආතල් ගන්න එක නවතලා අනිත් උන්ට කියල දීල උන් කියක් හරි හොයා ගත්තා කියල උබට කිව්වම එකේන් ආතල් එකක් ගන්න උත්සහ කරපන්...

    මෙ කතාව සම්පුර්ණ වැරදි .... මොකද මේ වගේ Thread බලලා මාත් දුක් උණා මීට අවුරුදු 2 ක කට කලින් ...ඒ දවස් වල $100 ක් $200 ක් කොහොම හරි හොයන්ට පුදුම කට්ටක් කෑවේ... හැබැ‍ය් ඒකේ ප්‍රතිපල විදියට මන් දැන් මාසෙට $500/$600 අනිවා හොයනවා.... ගිය සතියෙ Rs 86000/= ක් ගත්තා .... ඊට කලින් මසේ වැඩ කරපුවා...

    මන් වැඩ කරන්නේ odesk.com එකේ .. WordPress Web Designing කරන්නේ .....

    මතක තියා ගන්ට මේක හොදට ........... මේ වගේ සල්ලි හොයන්ට නම් එකම එක රහසයි තියෙනේ ... ඒ තමා කට්ට කාගෙන අතහරින්නේ නැතිවා Adsense / Freelancing / eBay / Forex ....මොකක් හරි දිගටම කරන්ට උත්සාහ කරන එක ....අනිව හැමෝටම මෙක කරන්ට පුලුවන් ... මට හොදට මතකයි අවුරුදු 2 කකට කලින් මන් හිතපු විදිය ..... :):):):):)

    • Like
    Reactions: Ayeshlive

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම උබට දෙයක් කියන්නම් මචන්.:)
    අනික් උන්ට උදවු කරන්න කැමැත්තක් නැත්තම්.:baffled:
    මේ වගේ ඒවා ප්‍රසිද්ද නොකර ඉන්න.:oo:
    අනික් අය මේවා කරන්න
    ගිහින් තවත් අමාරුවේ වැටෙන එක වෙන්නේ :nerd:

    එහෙමමත් නෑ නේද බං? මේ වගේ දෙයක් දැක්කම ඇඩ්සෙන්ස් අතඇරල දාල ඉන්න උන්ට මතක් වෙනවනෙ ආපහු කීයක් හරි හොයාගන්න පුලුවන් කියල, නිකං ඉන්නවට වඩා. මේක හොඳ අනුබලයක් ගොඩ දෙනෙකුට.
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    මෙ කතාව සම්පුර්ණ වැරදි .... මොකද මේ වගේ Thread බලලා මාත් දුක් උණා මීට අවුරුදු 2 ක කට කලින් ...ඒ දවස් වල $100 ක් $200 ක් කොහොම හරි හොයන්ට පුදුම කට්ටක් කෑවේ... හැබැ‍ය් ඒකේ ප්‍රතිපල විදියට මන් දැන් මාසෙට $500/$600 අනිවා හොයනවා.... ගිය සතියෙ Rs 86000/= ක් ගත්තා .... ඊට කලින් මසේ වැඩ කරපුවා...

    මන් වැඩ කරන්නේ odesk.com එකේ .. WordPress Web Designing කරන්නේ .....

    මතක තියා ගන්ට මේක හොදට ........... මේ වගේ සල්ලි හොයන්ට නම් එකම එක රහසයි තියෙනේ ... ඒ තමා කට්ට කාගෙන අතහරින්නේ නැතිවා Adsense / Freelancing / eBay / Forex ....මොකක් හරි දිගටම කරන්ට උත්සාහ කරන එක ....අනිව හැමෝටම මෙක කරන්ට පුලුවන් ... මට හොදට මතකයි අවුරුදු 2 කකට කලින් මන් හිතපු විදිය ..... :):):):):)

    Hey brother

    kohomada ?? den mokada saddayak wath neththe.
    mama ubawa hoyapu tharamak........
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    SEO wala small part ekak thama machan backlinks kiyanneth.. Anika site hadhanna aduma 20k wath ona:)

    අපිට කොයින්ද අපේම සයිට්. අපිට තියෙන්නේ බ්ලොගර් සයිට් නේ බන්..

    meken Domain ekak ganta ... $0.99

    https://www.1and1.com

    Me sites 2 kenma Free hosting ganta puluwan .... Free

    http://3owl.com/ (Best)

    http://www.000webhost.com/

    3owl.com eke 1 click WordPress install thiyenwa ... e hinda kisi aulak naha ...

    Me site eken WordPress Theme ekak free ganta ...

    http://newwpthemes.com/

    Ethkota site ekak hadanta yana viyadama ........Rs 150 /=

    Web site ekata content dana ekanam oyage wadak .. mokoda matha thiyene case ekak thmee eka .......:confused::confused::confused:

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    Ethkota site ekak hadanta yana viyadama ........Rs 150 /=

    Web site ekata content dana ekanam oyage wadak .. mokoda matha thiyene case ekak thmee eka .......:confused::confused::confused:

    Domain + Hosing + Toolbar+ Addone + Logo + Likes + Bookmarks + Backlinks + Keyword list !! Youhave to spend more than $300 for good site For earn.. Yes you can create site for $1.50, But you cant earn much using it:)
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Domain + Hosing + Toolbar+ Addone + Logo + Likes + Bookmarks + Backlinks + Keyword list !! Youhave to spend more than $300 for good site For earn.. Yes you can create site for $1.50, But you cant earn much using it:)

    Oya kiyana okkoma thmaaa ma karagathma hari ... ewata salli yanne naha ne...:yes::yes::yes:

    $300 mokatada ...:confused::confused:

    salli hoyanta misak viyadam karanta newene one ..... :rolleyes::rolleyes:

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මෙ කතාව සම්පුර්ණ වැරදි .... මොකද මේ වගේ Thread බලලා මාත් දුක් උණා මීට අවුරුදු 2 ක කට කලින් ...ඒ දවස් වල $100 ක් $200 ක් කොහොම හරි හොයන්ට පුදුම කට්ටක් කෑවේ... හැබැ‍ය් ඒකේ ප්‍රතිපල විදියට මන් දැන් මාසෙට $500/$600 අනිවා හොයනවා.... ගිය සතියෙ Rs 86000/= ක් ගත්තා .... ඊට කලින් මසේ වැඩ කරපුවා...

    මන් වැඩ කරන්නේ odesk.com එකේ .. WordPress Web Designing කරන්නේ .....

    මතක තියා ගන්ට මේක හොදට ........... මේ වගේ සල්ලි හොයන්ට නම් එකම එක රහසයි තියෙනේ ... ඒ තමා කට්ට කාගෙන අතහරින්නේ නැතිවා Adsense / Freelancing / eBay / Forex ....මොකක් හරි දිගටම කරන්ට උත්සාහ කරන එක ....අනිව හැමෝටම මෙක කරන්ට පුලුවන් ... මට හොදට මතකයි අවුරුදු 2 කකට කලින් මන් හිතපු විදිය ..... :):):):):)

    machn uba hithanne api uda balagena innawa kiyala da? mamath adsense karanawa. odesk kalin kara. mamath uba oya kiwwa wage $200k hoyanawa maseata..:baffled:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    meken Domain ekak ganta ... $0.99

    https://www.1and1.com

    Me sites 2 kenma Free hosting ganta puluwan .... Free

    http://3owl.com/ (Best)

    http://www.000webhost.com/

    3owl.com eke 1 click WordPress install thiyenwa ... e hinda kisi aulak naha ...

    Me site eken WordPress Theme ekak free ganta ...

    http://newwpthemes.com/

    Ethkota site ekak hadanta yana viyadama ........Rs 150 /=

    Web site ekata content dana ekanam oyage wadak .. mokoda matha thiyene case ekak thmee eka .......:confused::confused::confused:

    mekata thanx machn. mama meken wadak gatha.. :D
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    එහෙමමත් නෑ නේද බං? මේ වගේ දෙයක් දැක්කම ඇඩ්සෙන්ස් අතඇරල දාල ඉන්න උන්ට මතක් වෙනවනෙ ආපහු කීයක් හරි හොයාගන්න පුලුවන් කියල, නිකං ඉන්නවට වඩා. මේක හොඳ අනුබලයක් ගොඩ දෙනෙකුට.

    That's true.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    meken Domain ekak ganta ... $0.99

    https://www.1and1.com

    Me sites 2 kenma Free hosting ganta puluwan .... Free

    http://3owl.com/ (Best)

    http://www.000webhost.com/

    3owl.com eke 1 click WordPress install thiyenwa ... e hinda kisi aulak naha ...

    Me site eken WordPress Theme ekak free ganta ...

    http://newwpthemes.com/

    Ethkota site ekak hadanta yana viyadama ........Rs 150 /=

    Web site ekata content dana ekanam oyage wadak .. mokoda matha thiyene case ekak thmee eka .......:confused::confused::confused:

    thanx macho
     
    arra

    Member
    Aug 1, 2008
    116
    11
    0
    Congrats

    Congrats! macho
    11.gif
    11.gif
    11.gif